අද කියන්න යන්නේ මොනවද මේ Backlinks කියලා. ඔයාලා Backlinks buy කලානම් මීට කලින් අනිවාර්යෙන්ම මේ ටික නොදනුවත්මව තමා buy කරලා ඇත්තේ! Backlinks ගැහුවම website එකට හොද නැද්ද? rank වෙනවද? මේ ඔය Backlinks ගැහුවම domain එක spam වෙනවා නේද? ඉන්න ඉන්න ඔක්කොම කියන්නම්…
Backlinks කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති අයට, “A backlink is a link from some other website to that web resource. A web resource may be a website, web page, or web directory. A backlink is a reference comparable to a citation”. ඔයාගේ website එකට Backlinks තියෙනවනම් google එක ඒක දකින්නේ ඔයාගේ website එකට ආව vote එකක් විදියට. ඔයාගේ website එකට Backlinks ගොඩාක් තියේනම් ඔයාගේ website එකත් search engine වල rank වෙනවා. නෑ නෑ පිස්සුද Backlinks මිලියන 10 ක් තිබ්බත් ඔයාගේ website එක rank නොවෙන්න පුළුවන්. අපි දැන් බලමු ඇයි ඒ කියලා. ඒකට බලපාන ප්රධානතම දේ තමා ඔයා හදන Backlinks වල quality එක. උදාහරණයක් ගමු, දැන් මගේ website එක ගත්තොත් එකේ මම දාන්නේ digital marketing ගැන, services, products, blog වගේ ඒවා. එතකොට මගේ වෙබ් එකේ niche එක digital marketing. දැන් මට ඕනි වෙනවා Backlinks හදන්න. මම මොකද කරන්නේ මම Backlinks හදනවා clothing වලට සම්බන්ද website වල. ඉතින් වැඩක් තියේ ද? කිසිම තේරුමක් නැ. අපි මොකද්ද කරන්න ඕනි එහෙනම්? මගේ website එක related වෙන්නේ digital marketing වලට නම් අන්න මම Backlinks හදන්න ඕනිත් මගේ web එකට similar වෙබ් වල. මේකට අපි කියනවා මොන Backlinks කියලද? Relevant Backlinks කියලා.
Backlinks Buy කරනවානම් අනිවාර්යයෙන්ම බලන්න ඕනි,
- අපේ niche එකට relevant backlinks ද කියලා.
- Backlinks වල Domain authority එක.
එතකොට මේ Backlinks ජාති 2 ක් තියෙනවා. එකක් තමා do follow links අනික no follow links. Google කරලා මේ ගැන වැඩි විස්තර ගන්න පුළුවන්. මෙතනින් අපිට වැදගත් වෙන්නේ do follow කියනා links. ඉතින් Backlinks තිබ්බ කියලා web rank වෙනවද? නැ අනිත් දේවලුත් ඕනි. Backlinks කියන්නේ 25% ක් වගේ SEO වලින්, හැබැයි ඒ 25% නුත් ගේමක් ගහන්න පුළුවන්, මොකද මම එහෙම කියන්නේ මම එහෙම කරලා තියෙනවා Backlinks වලින් විතරක් website rank කරලා. හැබයි ඉතින් අර මන් කලින් කිව්වා වගේ relevant high authority එකක් තියෙන links වෙන්න ඕනි. ඉතින් ඔයාටත් niche relevant backlinks ගන්න ඕනිනම් ඔයාට පුළුවන් මෙතැනින් ගිහින් ගන්න.
Backlinks පුළුවන් තරම් manual ම හදන්න, ඒ වගේම Backlinks ගන්නවනම් හොද තැනකින් ගන්න. ඔයාලට ඕනිනම් මගෙන් ගන්නත් පුළුවන්. නැත්තම් SEO Martz එකෙන් ගන්නත් පුළුවන්. ගන්න කලින් අර මන් කිව්වා දේවලුත් බලන්න service දෙන අයගෙන් අහලා…
Written by: Marshal Fonseka