මේ වෙනකොට ගොඩක් හැකර්ස්ලා ඉන්නවා. පසුගිය දවස්වල ලංකාවේ ගොඩක් යුටියුබ් චැනල් හැක් වුනා මතක ඇති. ඉතින් මේවගෙන් ගැලවෙන්න පුළුවන් විදිහට කොහොමද ශක්තිමත් මුරපදයක් හදන්නේ. ඉතින් මම අද කියන්නේ කොහොමද මේක හදාගන්නේ කියලා. මම මේකට පාවිච්චි කරන්නේ LastPass Password Generator කියන වෙබ් සයිට් එක. ඉතින් එකේ ලින්ක් මෙතනින් ගන්න. ඉතින් මේ වෙබ් එකට ගියාම අපිට මෙන්න මෙහෙම එනවා.

මේකේ අපිට Default Password එකක් ලැබිලා තියෙනවා. Customize your password කියන Option එක භාවිතා කරලා ඔයාට කැමති විදියට Password එකක් හදාගන්න.
මේ කරපු සැම පියවරක්ම පහල වීඩියෝ එකේ තියෙනවා. ලිපිය පැහැදිලි මදිනම් මේ වීඩියෝ එක Follow කරන්න.