ඔබ ෆොරෙක්ස් වෙළඳපොළෙන් ලාභ ලැබීමට අපේක්ෂාවෙන් සිටින නමුත් සංකීර්ණ වෙළඳ උපායමාර්ග පිළිබඳ විමසා බැලීමට ප්‍රමාණවත් අත්දැකීමක් හෝ කාලය නොමැතිද? කණගාටු නොවන්න, XM ආකර්ෂණීය copy trading පහසුකම සලසයි. XM Copy Trading, සමග දැන් ඔබට ආයාසයකින් තොරව ප්රතිලාභ ලබා ගනිමින් පළපුරුදු ට්‍රේඩර්ස්ලාගේ ප්‍රවීණත්වය උපයෝගී කරගත හැකිය. ඊට අමතරව, ඔබ ප්‍රවීණයෙකු ලෙස සලකන්නේ නම් සහ ඔබේ උපායමාර්ග පිළිබඳ ඔබ විශ්වාස කරන්නේ නම්, ඒවා බෙදා හැර වැඩි ආදායමක් උපයා ගත හැකිය. ඔබ ට්‍රේඩින් වෙත නවකයෙකු හෝ පළපුරුදු ට්රේඩර්කෙනෙකු XM Copy Trading හට ඔබේ ට්‍රේඩින් අත්දැකීමේ පෙරළිකර වෙනසක් සිදු කළ හැකියි.
බාධාවකින් තොරව විශේෂඥයෙකු වන්න
XM Copy Trading හි විශේෂත්වය වන්නේ ට්‍රේඩ් කිරීමේ ක්‍රියාවලිය පහසු කර දැක්වීමයි. විශේෂයෙන්ම එය නවකයින්ට අදාළ වේ. එහිදී උපායමාර්ග කළමනාකරුවන් ලෙස හැඳින්වෙන පළපුරුදු ට්‍රේඩර්ස්ලාගේ ට්‍රේඩ් ස්වයංක්‍රීයව අනුකරණය කිරිමට ආයෝජකයින්ට ඉඩ සලසයි.
එය මෙලෙස ක්‍රියා කරයි:
- වෙළඳ උපායමාර්ග පිටපත් කිරීමට පෙර, ඔබ ප්‍රථමයෙන්ම XM වෙළඳ ගිණුමක් සැකසිය යුතුය. ඒ සඳහා XM හි මුල් පිටුවට පිවිස “ගිණුමක් විවෘත කරන්න”යන්න ක්ලික් කර අවශ්‍ය පෞද්ගලික තොරතුරු සම්පූර්ණ කළ යුතුය. ඔබේ ගිණුම සත්‍යාපනය කළ පසු, “සාමාජික අවකාශයෙන්” ආයෝජක ගිණුමක් නිර්මාණය කිරීම සිදු කළ යුතුය. ඉන් පසුව, දකුණු පස ඉහළින් දැක්වෙන “ආයෝජක ගිණුමක් ලබාගන්න” යන බටනය ක්ලික් කළ යුතු අතර ගිණුම ස්වයංක්‍රීයව නිර්මාණය වේ.
- ඉන්පසු, ඔබට උපායමාර්ග කළමනාකරුවන් බොහෝ පිරිසක් සහ ඔවුන්ගේ කාර්යසාධනය ප්‍රමිතික වෙත ප්‍රවේශ විය හැකිය. ඔබේ ඉලක්කය සහ අවදානම් දරාගැනීමට ගැළපෙන හොඳම උපායමාර්ගය තෝරා ගන්න.
- ඔබ සුදුසුම උපායමාර්ගය තෝරාගත් පසු, XM ස්වයංක්‍රීයව ඒවායේ ට්‍රේඩ් ඔබේ ගිණුමේ පිටපත් කරනු ඇත.
- දැන් ඔබ සිදු කළ යුත්තේ ඔබේ කාර්යසාධනය අධීක්ෂණය කර ආදායම ඉපැයීමයි!
ඔබේ උපායමාර්ග බෙදා හැර වැඩියෙන් උපයන්න.
ඊට අමතරව ඔබට උපායමාර්ග කළමනාකරුවෙකු ද විය හැකිය. ඔබේ හොඳම ට්‍රේඩින් උපායමාර්ග බෙදා හැර ප්රතිලාභ ලබාගන්න! ඔබේ උපායමාර්ගය නිර්මාණය කිරීමට XM Copy Trading වේදිකාවට පිවිස “උපායමාර්ග කළමනාකරු” යන බටනයත් ඉන් අනතුරුව “උපාය මාර්ගය සාදන්න” යන්නත් ක්ලික් කරන්න. අවසානයේදී, අවශ්‍ය සියලු තොරතුරු සම්පූර්ණ කරන්න.
උපායමාර්ග කළමනාකරුවෙකු වීමේ වාසි මෙහි දැක්වේ:
- ඔබේ උත්සාහයන්වලට නිවැරදි ප්රතිලාභ හිමි වන බව සහතික වෙමින් ඔබේ සේවාදායකයින් ලාභයෙන් 50%ක් දක්වා උපයන්න.
- මුරපදයක් යොදා ලොක් කිරීමෙන් ඇතැම් උපායමාර්ග ඔබටම අනන්‍ය ලෙස පවත්වා ගත හැකිය.
- සබැඳියක් හෝ QR කේතයක් හරහා අපහසුවකින් තොරව ඔබේ ආයෝජන කළඹ බෙදා හරින්න.
- උපායමාර්ග කළමනාකරුගේ අවකාශයේ සවිස්තරාත්මක වාර්තා සමගින් ඔබේ උපායමාර්ගවල කාර්යසාධනය අධීක්ෂණය කරන්න.
- වැදගත්ම කරුණ වන්නේ ඔබට සේවාදායකයින් අසීමිතව සිටිය හැකි වීමයි.
XM Copy Trading සමග අපහසුවකින් තොරව ට්‍රේඩ් කරන්න.
XM Copy Trading නවකයින්ට සහ පළපුරුදු ආයෝජකයින්ට වැඩි වැඩියෙන් ජයග්‍රහණය කළ හැකි වේදිකාවකි. ආයෝජකයෙකු බවට පත්වීමෙන්, ඔබට පුළුල් වෙළඳපොළ දැනුමක අවශ්‍යතාවක් නොමැතිව පරික්ෂා කර ඇති නිවැරදි උපායමාර්ග වෙත ප්‍රවේශය ලැබෙනු ඇත. එසේම ඔබ උපායමාර්ග කළමනාකරුවෙකු වීමට තීරණය කරන්නේ නම්, අසීමිත සේවාදායකයින් සමග ඔබේ විශේෂඥතාව බෙදා හැරීමෙන් සැලකිය යුතු ලාභයක් උපයා ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත. XM Copy Trading යනු මූල්‍ය වෙළඳපොළට සහභාගී වීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට සැබවින්ම ප්‍රබල මෙවලමකි.
එබැවින් තවදුරටත් බලා නොසිට දැන්ම XM Copy Trading සමග එක්වී ප්රතිලාභ ලබාගන්න!