ඔබ දැනටමත් ට්‍රේඩින් කටයුතුවල නිරත වන කෙනෙක්ද? ඔබ කරන සෑම ට්‍රේඩ් එකකින්ම ඔබට ස්වයංක්‍රීයව ත්‍යාග උපයා ගත හැකි නම් එය කෙතරම් වටිනවාද? XM ආයෝජකයින්ගේ සමූහයේදී (XM Traders Club) සැබවින් ම සිදු වන්නේ ද එයයි.
මෙම වැඩසටහන හරහා XM සිය ගනුදෙනුකරුවන්ට ට්‍රේඩ් කිරීම වෙනුවෙන් ප්රතිලාභ ලබා දෙයි. මේ හරහා ඔබ ට්‍රේඩ් එකක් සිදු කරන සෑම අවස්ථාවකදී ම ඔබට ස්වයංක්‍රීයව XM Coins (XMC) උපයා ගත හැකිය: එබැවින් අමතර උත්සාහයක් අවශ්‍ය නොවේ. ඔබ වැඩි වැඩියෙන් ට්‍රේඩ් කරන තරමට ඔබ රැස් කරන XMC ප්‍රමාණය වැඩි වේ. එමෙන් ම මෙම XMC ඔබේ ගිණුමෙහි ඇති පොයින්ට්ස් පමණක් නොවේ. ඔබට ඒවා ඕනෑම අවස්ථාවක ඔබගේ සාමාජික අවකාශයෙන් මුදල් හෝ ට්‍රේඩ් කළ හැකි බෝනස් ලෙස නිදහස් කරගත හැක. මෙමඟින් ඔබේ වෙළඳ ප්රාග්ධනය ඉහළ නංවාගත හැකි අතර පවතින ට්‍රේඩ් සඳහා මෙන්ම නව ට්‍රේඩ් විවෘත කිරීමට ඔබට අවශ්‍ය සහාය මෙන්ම නිදහස ඒ හරහා ලබාගත හැකිය.
උදාහරණයක් වශයෙන්, ඔබට සෑම ට්‍රේඩ් කිරීමක් සමඟින් ම රත්රන් (GOLD) ලොට් එකක් මත XMC 6.36ක් සහ BTCUSD ලොට් එකක් මත XMC 11.43ක් දක්වා උපයාගත හැකිය. සෑම XMC එකකටම ඔබට බෝනස් ලෙස $1ක් ලබාගත හැකි අතර සෑම XMC 15කට ම ඔබට ඉහළ මට්ටම්වලදී $1ක මුදලක් ලබාගත හැකිය. එනම්, BTCUSD ලොට් 1ක් ට්‍රේඩ් කිරීමෙන් පමණක් ඔබට $11.43ක ට්‍රේඩින් බෝනසයක් ලබාගත හැකිය!
XM ආයෝජකයින්ගේ සමූහය සමඟින් ට්‍රේඩින් කටයුතු කිරීම වඩාත් ප්‍රතිලාභදායක වේ. ඔබ ට්‍රේඩ් කරනා සෑම ලොට් එකක්ම ගණනය වන අතර එම ප්රතිලාභ සෘජුවම ඔබේ ට්‍රේඩින් ගිණුමට ඇතුළත් කළ හැකිය.
එබැවින් ඔබත් ඔබේ ට්‍රේඩ් කටයුතුවලට හිමි මෙම ප්රතිලාභ මඟ නොහරින්න. අදම XM ආයෝජකයින්ගේ සමූහය හා සම්බන්ධ වී සෑම ට්‍රේඩ් එකක්ම සැබෑ ප්රතිලාභ බවට පත් කරගැනීම අරඹන්න.