2025 ජූලි – XM විසින් ලොව පුරා සිටින ට්‍රේඩර්ස්ලාට මාසයක් පුරාවට ට්රේඩ්වලින් අසීමිත කෑෂ්බැක් ලබා ගැනීමේ අවස්ථාව ලබා දේ. මෙම සුවිශේෂ ප්‍රවර්ධනය සමඟින් ලොව ප්‍රමුඛතම තැරැව්කරුවෙකු සිය සම්මානලාභී ට්‍රේඩින් ගමනේ 15 වන වසර සාර්ථකව සමරයි.
අසීමිත කෑෂ්බැක් ප්‍රවර්ධනය ජූලි 15 සිට අගෝස්තු 15 දක්වා ක්‍රියාත්මක වේ. මෙම කාල සීමාව තුළ ට්‍රේඩර්ස්ලාට තම ට්රේඩ්වලින් පෙරළා මුදල් උපයා ගත හැකි අතර එහිදී සම්පූර්ණ කෑෂ්බැක් ප්‍රමාණයට සීමාවක් නැත. වැඩි දුර ට්‍රේඩ් කරන තරමට ඔවුන් ලොට් එකක් සඳහා උපයන ප්‍රමාණය වැඩි වේ.
මෙම ප්‍රවර්ධනය ක්‍රියාත්මක වන්නේ ජුනි මස පැවති XM හි පළමු සංවත්සර ප්‍රවර්ධනයේ සාර්ථකත්වයෙන් අනතුරුවයි. එමඟින් එක් ට්‍රේඩර් කෙනෙකුගේ ප්රාග්ධනය $15,000 දක්වා වැඩි කරමින් ලොව පුරා ට්‍රේඩර්ස්ලාට 100% තැන්පතු බෝනස් ලබාගැනීමට ඉඩ සලසා දුනි.
ට්‍රේඩර්ස්ලා සවිබල ගැන්වීමෙන් වසර 15කට පසු XM මෙම සන්ධිස්ථානය සමරන්නේ පෙර කවරදාටත් වඩා විශාල වෙමින්, ට්‍රේඩර්ස්ලාට සාර්ථක වීමට වැඩි දුර මෙවලම් සහ අවස්ථා නිර්මාණය කරමිනි. මෙම තැරැව්කරු දැනටමත් XM ආයෝජකයන්ගේ සමූහය (XM Traders Club) (පෙර පක්ෂපාතිත්ව වැඩසටහන ලෙස පැවති) සහ මිතුරෙකු යොමු කිරීම (Refer a Friend) යන වැඩසටහන් වැඩිදියුණු කර නැවත දියත් කර ඇති අතර 2025 වසර සඳහා වැඩි දුරටත් දීමනා හා නිකුත් කිරීම් එම වැඩසටහන්වලට ඇතුළත් වේ.
අසීමිත කෑෂ්බැක් ප්‍රවර්ධනය XM සමඟ Standard හෝ Standard Micro ගිණුමක් ඇති සියලුම ගනුදෙනුකරුවන්ට විවෘත වේ – නව ගනුදෙනුකරුවන්ට අගෝස්තු 15 දක්වා ක්‍රියාත්මක වන ප්‍රවර්ධන වැඩසටහනට ලියාපදිංචි වී සම්බන්ධ විය හැකිය.
#15YearsXM යන ප්රචාරක හැෂ් ටැග් එක භාවිත කරමින් XM සමඟ තම ට්‍රේඩින් ගමන share කරගනිමින් සියලු දෙනාට මෙම සැමරුම හා සම්බන්ධ විය හැකිය.
XM යනු කවුරුන්ද?
XM යනු වසර 15කට අධික සාර්ථකත්වයක් අත් කරගත්, ලොව පුරා මිලියන 15කට අධික සේවාදායකයින් පිරිසක් සිටින ගෝලීය වශයෙන් විශ්වාසය දිනාගත් තැරැව්කරුවෙකි. සම්පූර්ණයෙන්ම නියාමනය කරන ලද සහ බලපත්‍රලාභී ආයතනයක් වන XM මඟින් ෆොරෙක්ස්, වෙළඳ භාණ්ඩ, දර්ශක, කොටස්, Copy Trading, තරග ඇතුළු නිෂ්පාදන සහ ට්‍රේඩින් මෙවලම් රැසක් ලබා දේ. ඒ අනුව ට්‍රේඩර්ස්ලාට සම්මානලාභී සේවා, සහාය සහ ට්‍රේඩින් අධ්‍යාපනය මත විශ්වාසය තැබිය හැකිය.
අවවාදයයි: අපගේ EU-පාදක ආයතනය යටතේ ලියාපදිංචි ගිණුම් සඳහා ප්‍රවර්ධන සහ බෝනස් ලබා ගත නොහැක. නිශ්චිත කලාප ඉවත් කර තිබිය හැක. XM සමූහය ගෝලීය වශයෙන් විවිධ ආයතන යටතේ ක්‍රියාත්මක වන බැවින් මෙහි ලැයිස්තුගත කර ඇති නිෂ්පාදන, සේවා සහ විශේෂාංග XM ආයතන අතර වෙනස් වේ. වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර XM වෙබ් අඩවියට පිවිසෙන්න.
අවදානම් අනතුරු ඇඟවීම: අපගේ සේවාවල සැලකිය යුතු අවදානමක් පවතින අතර ඔබ ආයෝජනය කළ ප්රාග්ධනය අහිමි වීමට හේතු විය හැකිය. කොන්දේසි සහිතයි.