නොමිලේ Plagiarism Check කරන්න හොඳ Tools 10 ක්




Plagiarism checkers ජීවිතයේ සෑම අංශයකටම ඇත්ත වශයෙන්ම උපකාරී වේ. එමගින් සිසුන්ට අන් අයගේ වැඩවලට ගරු කිරීමටත්, ඔවුන්ගේ අදහස් සොරකම් නොකිරීමටත් ඉඩ සලස්වයි. ව්‍යාපාරික දෘෂ්ටිකෝණයෙන් බැලු විට මෙම tools ඔබේ copyrights ආරක්ෂා කිරීමට සහ ඔබේ internal documents සුරක්ෂිත කිරීමට උපකාරී වේ. ඒකයි මම free plagiarism detection tools සහිත ලැයිස්තුවක් හැදුවේ.

Dupli Checker

Dupli Checker

Dupli Checker යනු සිසුන් සහ ශාස්ත්‍රීය ලේඛකයින්ට සඳහා proofreading, online content editing සහ plagiarism checking සඳහා සංවර්ධනය කරන ලද free online plagiarism checking software එකකි. මෙම වෙබ් අඩවිය ඔවුන්ගේ tools භාවිතයෙන් statistical report සමඟ හොඳම නිරවද්‍යතාවයක් ලබා දෙයි.

Plagiarism Software

plagiarism software.net

Plagiarism Software free online plagiarism checkers අතර වඩාත් ප්‍රසිද්ධ tool එකකි. මෙම tool එක ශාස්ත්‍රීය ලේඛකයින්ට ඔවුන්ගේ text documents analyze කිරීමට උපකාර වන ආකාරයෙන් නිර්මාණය කර ඇත. මෙම free plagiarism checker එකෙහි performance නිරවද්‍ය වන අතර document පිළිබඳ හැකි සියලු විස්තර සපයයි.

Plagiarism Checker X

Plagiarism checkerX

මෙම tool එක සැලසුම් කර ඇත්තේ සිසුන්ට, ගුරුවරුන්ට, විශ්ව විද්‍යාලවලට, විද්‍යාලවලට සහ ශාස්ත්‍රීය ලේඛකයින්ට plagiarized material හරහා ඔවුන්ට original content detect කිරීමට සහ ලබා දී ඇති documents / text / thesis වල duplicate content detect කරගැනීමට උපකාරී වේ.

Plagiarism Checker X tool එකේ trial version එක free download කරගැනීමට හැකියාව ලැබෙන නමුත් යම් සීමාවන් ඇත. නමුත් තවමත්, එය document එකේ කුඩා කොටස් සඳහා free version එකට වඩා හොඳින් ක්‍රියා කරයි.

Plag Scan

plagscan

Plag Scan යනු strong privacy එකක් සහ legal compliance සහිත තවත් ප්‍රමුඛ පෙළේ plagiarism checker tool එකකි. Upload කරන ලද documents කිසි විටෙක අනවසර third parties සමඟ බෙදා නොගන්නා බව Plag Scan සහතික කරයි.

Plagramme

plagramme

Plagramme plagiarism checking tool එක citations, online contents සහ academic documents check කිරීමට ගැඹුරින් ක්‍රියා කරයි. ඔබේ thesis තුළ repeated paraphrasing සහ පිටපත් කළ copied content සොයා ගතහොත් Plagramme එය වාර්තා කරයි.

Small SEO Tools

smallseotools

Small SEO Tools අදාළ පිටපත් කළ URL සමඟ document පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන හොඳම free plagiarism detector පහසුකමක් පිරිනමයි. මෙම free plagiarism tool එක සෑම දිනකම මිලියන ගණනක් සිසුන්ට සහ ලේඛකයින්ට plagiarism check කිරීමට උපකාරී වේ.

Plagiarisma

plagiarisma

Plagiarisma යනු Android devices සඳහාද ලබා ගත හැකි free plagiarism checker tool එකකි. මෙම free plagiarism tool එක ඔබට ඵලදායී ආකාරයකින් plagiarism check කිරීමට උපකාරී වේ.

Quetext

quetext

Quetext යනු ලොව පුරා මිලියන 2 කට අධික ගුරුවරුන්, සිසුන් සහ වෘත්තිකයන්ට සේවා සපයන ප්‍රමුඛ පෙළේ plagiarism-detection software එකකි. Quetext යනු ලේඛකයින් ඔවුන්ගේ කාර්යයේ ආරක්ෂාව පිළිබඳ හැඟීමකින් සවිබල ගැන්වීමයි.

EasyBib

easybib

EasyBib Plus plagiarism tool එක ඔබගේ සියලු bases ආවරණය කිරීම සඳහා all-in-one support එක සපයයි. මෘදුකාංගයේ premium version එක වැඩි futures ප්‍රමාණයක් ආවරණය කරයි. Single scan එකකින්, ඔබට missing citation හඳුනා ගැනීමට සහ ඔබේ sentence structure, punctuation, grammar සහ තවත් දේ වැඩිදියුණු කිරීමට උදවු කිරීමට personalized feedback ලැබෙනු ඇත.

Noplag

noplag

Noplag ඔබට send කිරීමට සහ share කරගැනීමට හැකි detailed plagiarism report එකක් සපයයි. එබැවින් plagiarism issues නිසා තවදුරටත් ඔබව මන්දගාමී වීමට ඉඩ නොතබන්න, ඒවා සමඟ වේගවත්ම හා වඩාත්ම ඵලදායී ලෙස කටයුතු කරන්න. එය විශ්ව විද්‍යාල, විද්‍යාල, පාසල්, සිසුන්, ගුරුවරුන් සහ ශාස්ත්‍රඥයින් සඳහා plagiarism checkers වැනි විවිධ සේවාවන් සපයයි.

Source: iLovePHD, Techradar, 3rd Planet Techies

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *