Apex Legends Mobile දැන් Android සහ iOS වෙත




EA හි වඩාත්ම ජනප්‍රිය multiplayer mobile game එක වන Apex Legends Mobile game එක අවසානයේ Android සහ iOS platform වලින් ලබා ගත හැක. මෙම game එක පෙබරවාරි මාසයේ දී තෝරාගත් රටවල් කිහිපයක launch කරන ලදී. කෙසේ වෙතත්, එය Android භාවිතා කරන්නන්ට සඳහා පමණක් සීමා විය.

මේ වනවිට Google Play Store සහ Apple App Store හරහා මේ game එක download කරගත හැකි අතර පරිශීලකයින්ට game එක ක්‍රියාත්මක කිරීමට හොඳ Android smartphone එකක් හෝ compatible iPhone හෝ iPad එකක් තිබීම අවශ්‍ය වේ. Apex Legends Mobile යනු මේ game එකේ PC version එකේ මෙන් free-to-play game එකක් වන අතර එය එකම battle royale online multiplayer shooting මත පදනම් වේ. මෙම game එකේ characters සහ classes සමඟ familiar gameplay ද ඇතුළත් වේ. Apexa Legends download කරන්නේ කෙසේද Apex Legends දැන් Apple App Store සහ Google Play Store හි list කර ඇත. මේ game එක download කිරීම සඳහා, අදාළ app store එක open කර game එක search කරන්න. දැන්, game එකේ title එක මත tap කර Install/Get button එක ඔබන්න.

මේ Apex Legends Mobile game එක support කරන smartphone

Android smartphones:

  • Android 6.0 or later
  • CPU: Snapdragon 435, Hisilicon Kirin 650, Mediatek Helio P20, or Exynos 7420
  • At least 3GB RAM
  • At least 4GB of storage space
  • Screen sizes: N/L/XL
  • If you have a 2GB Ram device from Vivo, Oppo, Huawei, Motorola, Samsung, Lenovo, or Xiaomi, you may be able to download Apex Legends Mobile.

iOS/iPadOS or devices:

  • iPhone 6S or later
  • OS version: 11.0 or later
  • CPU: A9
  • At least 2GB RAM
  • At least 4GB of storage space

Source: Times Of India, XDA Developers

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *