ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න කැමතිද?

Englishहिन्दीBahasa IndonesiaРусскийසිංහලதமிழ்



ගොඩක් අය බයයි සල්ලි වියදම් කරලා සල්ලි හොයන්න. එහෙමත් නැත්තන් වියදම් කරන්න තරම් සල්ලි නෑ. ඒ හින්දා අපිට free සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් ලැබුනොත් උත්‍සහ කරලා හරි බලන්න පුලුවන්නේ ඒ වැඩේ හොදද නැද්ද කියලා.
 
Bitcoin කියන්නේ දැනට තියෙන හොදට crypto currency එක කියලා හැමෝම දන්නවනේ. මං මේ කියන ක්‍රමයෙන් ඕනිම කෙනෙක්ට පුලුවන් තමන්ගේ කම්පියුටර් එක හරි ෆෝන් එක හරි භාවිතා කරලා නොමිලේ bitcoin හොයන්න.
 
ඔයාලා මුලින්ම මේ ලින්ක් එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි.
 
ඒක download කරගෙන Google account එකකින් register වෙන්න. Gmail එකට එවන verify link එක verify කරගන්න. මේක ඇත්තටම කිව්වොත් web browser එකක්. ඒක ඔයාලගේ default web browser එක විදියට දාගන්න.
 
අන්තිමට වම් පැත්තේ පහල ඇති කහ පාට icon එකක්. ඒකට ගියාම තියනවා  active mining කියලා. ඒක on කලාම earn  වෙන්න පටන් ගන්නවා. Data on එකේ තියන වෙලාවට ඒකෙ BTC earn වෙනවා ඒත් data කැපෙන්නෙ නෑ. ඔයාලා වෙනත් වැඩ වලට පාවිච් කරන්නෙත් මේ browser එකම නම් earn  වෙන speed එක වැඩි වෙන්වා.
 
Withdraw එක Coin base එකට ගන්න පුලුවන්. Chrome වගේ web browser එකක් පාවිච්චි කරන වෙලාවේ. ඒකෙන්ම කර ගන්න පුලුවන් දේවලුත් කරලා BTCත් දෙන මේ වගේ web browser එකක් පාවිච්චි කරන එක හොදයි.
 
Source : Facebook
Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published.