Author: Editor

TEC ROOM is a Sri Lankan technology website, publishing news, feature stories, software & app reviews, tech tutorials and product reviews in Sinhala.

අඛණ්ඩව සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන Microsoft Imagine Cup Junior 2023 තරඟය සඳහා අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ කර තිබේ. වයස අවුරුදු 13 ත් 18 ත් අතර සිසු සිසුවියන් සඳහා විවෘත මෙම තරඟය, ඔවුන්ට නවීන තාක්ෂණය පිළිබඳ දැනුම පුළුල් කරගැනීමටත්, නවීන තාක්ෂණය භාවිත කරමින ලෝකය මුහුණ දෙන බරපතළ ගැටලුවලට විසඳුම් සෙවීමටත් අවස්ථාව සලසා දෙන සුවිශේෂී වැඩසටහනකි. AI for Earth, AI for Health, AI for Accessibility, AI for Humanitarian Action සහ AI for Cultural Heritage යන කාණ්ඩ 5 යටතේ තරගයට ඉදිරිපත් විය හැකි අතර, තරගකරුවන්ට Microsoft සමාගමේ විශේෂඥයන්ගේ මගපෙන්වීම හිමිවනු ඇත. අයදුම්පත් භාරගැනීම 2023 මැයි 10 වන දිනෙන් අවසන් වේ. මේ සම්බන්ධයෙන්…

Read More

Motion Capture තාක්ෂණය යනු නළුවෙකුගේ performance වල සම්පූර්ණ හෝ කොටසක් capture කර ගැනීමේ අති නවීන ක්‍රමයක් වන අතර එමඟින් screen එක මත පරිගණකය මගින් generate කරන ලද 3D චරිතයක action එකකට පරිවර්තනය කළ හැකිය. නළුවාගේ නිවැරදි චලනයන් capture කරගෙන ඩිජිටල් චරිතයට ප්‍රතිනිර්මාණය කර ඇති නිසා, එය full-body digital make up එකක් ලෙස සිතිය හැකිය. මේ නිසා visual appearance එකේ creativity එකට සීමාවක් නොපවත්වන අතරම ඇදහිය නොහැකි තරම් සියුම් සහ ස්වභාවිකත්වය සහිත චරිත නිරූපණය කිරීමට චිත්‍රපට නිෂ්පාදකයින්ට ඉඩ සලසන සහයෝගී ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලිය Avatar, Lord of the Rings, World War Z වගේම ලංකාවේ නිර්මාණය කරනු ලැබු ගජමෑන් වැනි චිත්‍රපටවල අසාමාන්‍ය රංගනයන්…

Read More

Domain name registrar සහ web hosting සමාගමක් වන Namecheap, එහි email server hijack කර DHL සහ MetaMask යන මුවාවෙන් ගනුදෙනුකරුවන්ට scam email සිය ගණනක් යවා ඇත. Namecheap හි e-mail platform එක SendGrid එහි API keys පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී leak විය. මෙම ප්‍රහාරය එහි අඛණ්ඩ පැවැත්මක් බවට සැක කෙරේ. Namecheap සමාගමේ support team එක මේ ගැටලුව පිළිබඳ යාවත්කාලීනයක් බෙදා ගත්තේය. Beware of phishing emails coming out of @Namecheap’s @SendGrid account. DHL, MetaMask, digitally signed with DKIM. Looks like low level hackers were able to get into their systems. PII looks to be exposed. pic.twitter.com/IuLE8mo2w6— Kathy Zant (@kathyzant) February 12, 2023…

Read More

Microsoft සමාගම නව AI මගින් ක්‍රියාත්මක වන Bing Search Engine සහ Edge Browser නිවේදනය කර තිබෙනවා. Microsoft සමාගම search, browsing සහ chat එක ඒකාබද්ධ අත්දැකීමක් බවට ගෙන ආ අතර, වඩා හොඳ search scenarios, වඩාත් පුළුල් පිළිතුරු, නව chat අත්දැකීමක් සහ content generate කිරීමේ හැකියාව ලබා දෙයි. මෙම නව tool එකට ඔබේ AI copilot ලෙස සේවය කළ හැක. Better search: නව Bing ඔබට වැඩිදියුණු කළ search අත්දැකීමක් ලබා දෙයි, ඔබට අවශ්‍ය නම් වඩාත් සවිස්තරාත්මක පිළිතුරු පෙන්වන නව sidebar එකක් සමඟින්, sports scores, stock prices සහ කාලගුණය වැනි සරල දේවල් සඳහා relevant results සපයයි. Complete answers: ඔබ සොයන පිළිතුර සොයා ගැනීමට සහ…

Read More

WhatsApp සමාගම විසින් පසුගිය වර්ෂයේ ලොව පුරා සිටින WhatsApp පරිශීලකයන් සඳ​හා වඩාත් ඉක්මනින් නව පහසුකම් කිහිපයක් ලබා දීමට කටයුතු කෙරූහ. එම පහසුකම් යට​තේ WhatsApp Community පහසුකම, WhatsApp හර​හා 2GB Large Documents sharing පහසුකම, Video Call සඳ​හා එකවර පරිශීලකය​න් 32ක් සඳ​හා සහභා​ගී වීමේ හැකියාව හා තවත් බොහෝ අවදානයට ලක්වූ යම් යම් යාවත්කාලීන කිරී​ම් ඉතාමත් ඉක්මනින් ලබා දීමට කටයුතු ක​ළ බව ඔබ දැනටමත් දැනුවත්ව ඇති. කෙසේ නමුදු පසුගිය වර්ෂයේ ජූලි 13 දින WABetaInfo වෙබ් අඩවි​ය මගින් වාර්ථා කරන ලද ලිපියක් සමගින් WhatsApp Status සඳ​හා Voice Note ලබා දීමේ හැකියාව ඉදිරියේදී ලබා දීමට කටයුතු කරමින් සිටින බව වාර්ථා වූ අතර එය ක්‍රමයෙන් Android…

Read More

Microsoft ආයතන​ය මඟින් ලබා දෙන Microsoft 365 සේවාවේ බිඳ වැටීමක් හේතුවෙන් ලොව පුරා පරිශීලකයන් හට Microsoft Outlook ස​හ Teams සේවා වෙත ප්‍රවේශ වීමට නොහැකි බව වාර්ථා කර තිබෙනවා. එමෙන්ම එක්සත් රාජධානියේ ප​මණක් පරිශීලකයන් 5000ක​ට Outlook වෙත පිවිසීමට නොහැකි යැයි විදෙස් මා​ධ්‍ය වාර්තා කර ​තිබු​ණා. කෙසේ වෙතත් Microsoft ආයතනය විසින් මෙම බිඳවැටීම් සම්බන්ධව නි​​ළ වශයෙන් Twitter පණිවුඩයක් නිකුත් කර තිබුණා. ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ ඔවුන් විසින් දෝෂයන් හඳුනාගෙන ඇති බවත් කඩිනමින් මෙම ගැටළුව නිරාකරණය කිරීමට කටයුතු යොදමින් සිටින බවත්ය. We're investigating issues impacting multiple Microsoft 365 services. More info can be found in the admin center under MO502273.— Microsoft…

Read More

බොහෝ දෙනා එකඟ වන පරිදි, WhatsApp විසින් images send කිරීමට පෙර ඒවා compress කරන ආකාරය, ඒවායේ quality එක සැලකිය යුතු ලෙස අඩු කරන ආකාරය එක් වේදනාකාරී කරුණකි. නමුත්, මෙය ඉක්මනින් වෙනස් වනු ඇතැයි අපේක්ෂා කරන අතර අවසානයේ අපට WhatsApp හරහා high-quality photos send කිරීමට සහ ලබා ගැනීමට හැකි වනු ඇත. WABetaInfo හි මෑත වාර්තාවේ Android beta version 2.23.2.11 සඳහා WhatsApp හි කොටසක් ලෙස හඳුනාගෙන ඇති නව විශේෂාංගයක් ඉස්මතු කරයි. මෙම update එක මඟින් ඔබට send කරනු ලබන photos වල quality එක තෝරා ගැනීමට විකල්පයක් පෙන්වයි, එවිට highest quality ලබා ගත හැක. Share කරගත් screenshot එකට අනුව, photo හෝ video යවන…

Read More

Western Digital විසින් Content Creatorලා සඳහා ‘High-performance, Scalable සහ Reliable solutions’ ලබා දීම සඳහා නව SanDisk storage solutions දියත් කර ඇත. මේ range එක⁣ට නව SanDisk Professional PRO-G40 SSD, G-RAID Shuttle SSD, G-DRIVE Enterprise-Class Desktop Hard Drive, සහ PRO-DOCK 4 ඇතුළත් වේ. නව SanDisk Professional Pro-G40 SSD ස්වභාවයෙන් දැඩි (rugged) වන අතර IP68 rating සමඟ පැමිණේ. එය සුපිරි වේගවත් 2700MB/s reading සහ 1900MB/s writing speeds සඳහා ද සහය දක්වන අතර මේමගින් තත්පර 30 කින් පමණ 50GB දක්වා දත්ත මාරු කළ හැකිය. SSD හි Thunderbolt 3 (40Gbps) සහ USB 3.2 Gen 2 (10Gbps) යන දෙකටම සහය ඇති අතර heat control කර…

Read More

Hologram තාක්ෂණය කරලියට පැමිණීමත් සමග වෛද්‍යය විද්‍යාව, කර්මාන්ත, ව්‍යාපාර, ක්‍රීඩා, අධ්‍යාපනය, රංගනය, ගොවිතැන ආදී වූ බොහොමයක් ක්ෂේත්‍රවල එයින් ප්‍රයෝජන ගැනීමට පටන්ගෙන ඇත. නමුත් hologram යනු කුමක්ද? ඉහත ක්ෂේත්‍ර තුල මෙම තාක්ෂණය භාවිත වෙන්නේ කෙසේද? සහ ඔබට මෙම තාක්ෂණයෙන් ප්‍රයෝජන ගත හැකි විකල්ප තිබේද? යැයි දැන් ඔබට ප්‍රශ්ණයන් නැගෙනු ඇත. Hologram කියන්නේ මොකද්ද? සරලව කිවහොත්, holography හෝ hologram technology එක යනු වස්තුවකින් විසිරෙන ආලෝකය record කරගැනීමෙන් අනතුරුව, එය 3D, එහෙමත් නැතිනම් ත්‍රිමාන වස්තුවක් ලෙස project කළ හැකි, ඡායාරූපකරණයේ මීළග අදියරයක් ලෙස දිගහැරෙන තාක්ෂණයකි. මෙහි විශේෂත්වය වන්නේ එය නැරඹීම සඳහා විශේෂිත වූ උපකරණ පැළඳීම අනවශ්‍යය වීමයි. මෙම තාක්ෂණයේ transmission holograms, rainbow holograms…

Read More

අපි හදන website වල performance ⁣නොමිලේම මැනගන්න පුළුවන් website 02 ක් ගැන තමයි අද ලිපියෙන් ඔයාලට අරගෙන එන්නේ. මේ website දෙකෙන්ම නොමිලේම ඔයාගේ website එකේ, එහෙමත් නැත්නම් web page එකක performance මැනගන්න වගේම තියෙන අඩුපාඩු මොනවද කියලා දැනගන්නත් පුළුවන්. PageSpeed Insights අපි හදන වෙබ් page එකක performance, accessibility සහ අපි මොනතරම් දුරට best practices පාවිච්චි කරලා තියනවද වගේ කාරනා මැනගන්න පාවිච්චි කරන්න පුළුවන් google එකෙන් හදපු online tool එකක් තමයි මේ PageSpeed Insights කියලා කියන්නේ. Chrome developer tool panel එකේ තියන lighthouse tool එකේ interface එකට සමාන interface එකක් තමයි මෙතනත් තියෙන්නේ. මෙහි අපිට test කරන්න ඕන site එකේ URL…

Read More