Author: Editor

TEC ROOM is a Sri Lankan technology website, publishing news, feature stories, software & app reviews, tech tutorials and product reviews in Sinhala.

එළැඹෙන holiday season එක සැමරීම සඳහා Google සමාගම විසින් නව Android features නිකුත් කර ඇත. Reading mode, home screen එකෙහි YouTube හි search widget සහ තවත් දේ ඇතුළුව smartphones, tablets, සහ Wear OS smartwatches සඳහා නව විශේෂාංග ඇත. Reading mode එක නව accessibility feature එකකි, එය කියවීමේ අත්දැකීම වැඩිදියුණු කිරීමට උපකාරී වේ, විශේෂයෙන් අන්ධ හෝ දුර්වල පෙනීම ඇති අයට. Play Store හරහා download කළ පසු , එය Settings වල කොටසක් බවට පත්වේ. වෙබ් අඩවියක දැන්වීම් වැනි කිසිදු බාධාවකින් තොරව content කියවීමට සහ contrast, font type සහ font size වෙනස් කිරීමට Reading mode ඔබට උදවු කරයි. Playback speed control සමඟින් text-to-speech…

Read More

WhatsApp මේ දින වල පරිශීලකයන් හට නිරන්තරයෙන් නව විශේෂාංග හඳුන්වා දෙමින් යාවත්කාලීන වන messaging සේවාවක් වන අතර පසුගිය කාලය පුරාවටම Meta සමාගම විසින් WhatsApp වෙත නව විශේෂාංග කිහිපයක්ම එකතු කිරීමට කටයුතු කරනු ලැබුවා. මේ වනවිට වාර්ථා වන තොරතුරුවලට අනුව WhatsApp desktop version එක සඳහාත් screen lock විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම සූදානම් වන අතර මෙම විශේෂාංගය ඔබගේ Android හෝ iOS දුරකථනයේ ඇති WhatsApp screen lock එකට බෙහෙවින් සමාන වෙනවා. මෙම නව screen lock feature එක හරහා WhatsApp desktop version එක භාවිතා කරමින් WhatsApp වෙත පිවිසෙන සෑම අවස්ථාවකම password එකක් ඇතුළත් කිරීමට හැකියාව ලැබෙන අතර එමඟින් වෙනත් අයෙකු ඔබගේ desktop එක භාවිතා…

Read More

ලොව පුරා බිලියන 2කට අධික සක්‍රීය පරිශීලකයන් ප්‍රමාණයක් භාවිතා කරන Instant Messaging App එකක් ලෙස WhatsApp සේවාව අපට හඳුන්වන්න පුළුවන්. WhatsApp සේවාව භාවිත කරන පරිශීලකයන්ගේ දත්ත වල ආරක්ෂාව එහෙමත් නැත්නම් මව් සමාගම වන Meta සමාගම විසින් පරිශීලකයන්ගේ දත්ත වෙනත් කාර්‍යන් සඳහා යොදා ගන්නවාද යන වග පිළිබඳ විවිධ කතිකාවන් පැවතුනත් WhatsApp ආයතනය පවසන ආකාරයට, End-to-End Encrypted සේවාවක් තමයි ඔවුන් විසින් ලබා දෙනු ලබන්නේ. කෙසේ වෙතත් පසුගිය නොවැම්බර් 16 වෙනිදා කවුරුත් හොඳින් හඳුනන hacking community forum එකක් හරහා මිලියන 487ක් වූ WhatsApp පරිශීලකයන්ගේ ජංගම දුරකථන අංක ඇතුළත් Database එකක් ප්‍රසිද්ධියේ විකිණීමට දමා තිබෙනු දැක ගත හැකිවුනා. එය විකිණීම සඳහා ඉදිරිපත් කර තිබූ…

Read More

Reddit කියන්නේ කෙලින්ම කියනවනම් හොද Instant traffic resources එකක්. අපි දාන article වලට එන crowd එක බලන් ඉද්දි high peak එකට ගිහින් බලන් ඉද්දිම low peak එකක්ට යන්න පුලුවන්. ඉතින් article එකට traffic ඇවිල්ලා අඩු උනා කියලා අවුලක් නෑනේ මොකද ඒ වෙනකොටත් සැලකිය යුතු income එකක් ඇවිල්ලා ඇති. මේ photo එකේ තියෙන්නේ මගේ එකක් reach උන විදිහ. කොහොමද Reddit Account එකක් Up කරන්නේ? ඔයාලගේ niche එකට අදාල subreddits හොයාගන්න. ඈ මොකක්ද subreddit කියන්නෙ කියලා අහන්න එපා! Subreddit කියන්නෙ Facebook group වගෙ reddit එකේ group කිව්වොත් හරි. ඉතින් කොහොමද හරියටම ඔයාගෙ Niche එකට අදාල Subreddits හොයා ගන්නේ? ඒකට කරන්න තියෙන්නේ Google…

Read More

Microsoft සමාගම විසින් ඔවුන්ගේ office මෘදුකාංගය ඇතුළු ඔවුන් විසින් සපයන අනෙකුත් Microsoft Office සේවාවන් අයත් වන නිළ brand name එක වෙනස් කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් මාසයේ පැවති Microsoft Ignite 2022 event එක අතරතුර ද ඔවුන්ගේ office සේවාව හා සම්බන්ධයෙන් සිදුවන නව වෙනස්කම් කිහිපයක් පිළිබඳව නිවේදන නිකුත් කර තිබුණා. ඒ අනුව, මීට පෙර හදුන්වනු ලැබූ Microsoft office 365 සේවාව Microsoft 365 යනුවෙන් rebrand කිරීමට එම සමාගම කටයුතු කර තිබෙන අතර මේ හරහා ඔවුන්ගේ office suite එක සඳහා නව ආරම්භයක් සනිටුහන් කරමින් ඔවුන්ගේ office app එක සඳහා නව logo එකක්ද හදුන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් සුපුරුදු පරිදි නව…

Read More

මේ වන විටත් ඔබ WhatsApp Messaging යෙදුම භාවිත කරන අයෙක් නම් එයට අලුතෙන් එකතුවන විශේෂාංග පිළිබඳව ඔබ දැඩි උනන්දුවකින් සිටිනවා වන්නට පුලුවන්. ලොව පුරා බිලියන 2කට ආසන්න පරිශීලකයන් සංඛ්‍යාවක් සිටින WhatsApp යෙදුමේ කලක සිට තිබුණු අඩුවක් පිරවීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා. Twitter, Facebook සහ Telegram වැනි සමාජ මාධ්‍ය නාළිකාවන් වල Polls එහෙමත් නැත්නම් ඡන්ද share කිරීමේ හැකියාව තිබෙනවා. මෙම විශේෂාංගය හරහා පරිශීලකයන් හට අනෙකාගේ මනාපය පහසුවෙන් දැක බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ WhatsApp Messaging සේවාවේ විශේෂාංග පිළිබඳව පුවත් ගෙන එන WABetaInfo වෙබ් අඩවිය විසින් වාර්ථා කර තිබුණේ, WhatsApp Polls නමින් නව විශේෂාංගයක් ලබාදීමට WhatsApp ආයතනය කටයුතු සූදානම්…

Read More

මෑතකාලීනව ගෝලීය වශයෙන් E-commerce සඳහා පැවති වෙළෙදපොළ ඉල්ලුම සහ ඇති වු සීඝ්‍ර වර්ධනය පදනම් කරගනිමින් ලෝකයේ විවිධ වර්ගයේ ව්‍යාපාර රැසක් අද වන විට මේ E-commerce ක්‍ෂේත‍්‍රයත් එක්ක එකතු වෙලා විවිධ Services පහසුවෙන්ම පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කරන බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ වගේම බොහෝමයක් ව්‍යාපාරිකයන් මෙන්ම සමාගම් ද ඔවුන්ගේ ව්‍යාපාර වෙළෙදපොළ කටයුතු පුළුල් කර ගැනීම සඳහා මෙම සේවා භාවිතා කිරීමට පෙළඹීමේ නැඹුරුතාවයක්ද දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ වනවිට TikTok සඳහා TikTok Shop නම් integration එකක් හදුන්වාදීමට එම සමාගම කටයුතු කර තිබෙනවා. මීට පෙර ද, 2020 වසරේ දී TikTok සඳහා E-commerce පහසුකම ලබාදීම කෙරෙහි පුර්ව අවධානය යොමු කරමින්…

Read More

YouTube හි ඇති වඩාත්ම ජනප්‍රිය නාලිකාවලින් එකක් වන PewDiePie channel එකෙන්, දැන් most subscribed-to channel යන title එක ඉවත් කර ඇත. දැන්, MrBeast වැඩිම subscribers ප්‍රමාණයක් සිටින YouTube creator වේ. Dexerto විසින් captured කරගත් පරිදි , ජනප්‍රිය YouTube channel එක වන MrBeast නොවැම්බර් 14 වැනි දින YouTube හි most-subscribed-to creator යන title එක ලබා ගත්තේය. MrBeast, නොවැම්බර් 15 වන විට most-subscribed-to channel ලෙස දැන් වසර ගණනාවක් තිස්සේ කිරුළ හිමි කර ගෙන සිටි, මිලියන 112ක් පමණ subscribers ප්‍රමාණයක් සිටි PewDiePie හි total subscriber count එක අභිබවා ගියේය. 2019 දී ඉන්දියාව පදනම් වූ YouTube channel එකක් වන T-Series subscriber count එකේ කිරුළ…

Read More

නවතම WhatsApp Beta සංස්කරණය මඟින් Companion Mode නමින් නව විශේෂාංගයක් Android පරිශීලකයන් හට ලබාදීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙරදී WABetaInfo වෙබ් අඩවිය Twitter පණිවුඩයක් හරහා වාර්තා කර තිබුණේ, Link Device පහසුකම හරහා තවත් ජංගම දුරකථනයකට WhatsApp ගිණුම Link කිරීමේ විශේෂාංගයක් ලබා දීමට WhatsApp ආයතනය කටයුතු කරමින් සිටින බවයි. It's happening: WhatsApp is releasing companion mode on Android beta! 😍Thanks to the new companion mode, some beta testers can finally link their existing WhatsApp account to an additional mobile phone! 🥳https://t.co/10HJHLRDWC pic.twitter.com/Z1oPgd3u3t— WABetaInfo (@WABetaInfo) November 13, 2022 ඒ අනුව නවතම Android Beta සංස්කරණය හරහා එකම WhatsApp account…

Read More

අපි මීට කලින් ලිපියකින් පැහැදිලි කලා මොකක්ද මේ Ghost CMS එක කියන්නේ සහ ඇයි Blogging වලට WordPress වෙනුවට Ghost CMS භාවිතා කල යුතු කියලා. Ghost CMS ගැන දැනගන්න මේ ලිපිය කියවන්න. ඇයි Ghost CMS එක Local Machine එකේ Install කල යුත්තේ? Ghost විසින් ඉදිරිපත් කරන ලද minimalist concept එක එය ආකර්ශනීය කරයි. Ghost සමඟ blogging කරන විට, ඔබට වෙබ් අඩවි customization වෙනුවට content creation සහ marketing කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ හැකිය. ඔබ දැන් Ghost ගැන අසා ඇත්නම් සහ එය ඔබගේ මීළඟ blog එකේ භාවිතා කිරීමට අවශ්‍ය නම්, එය ලබා දෙන blogging experience එක අත්හදා බැලීමට එය local machine එකේ…

Read More