Telegram ගිණුමක් හරියට හදන්නේ මෙහෙමයි




Telegram කියන්නේ මේ වනවිට සිඝ්‍රයෙන් කරලියට එන Social Media එකක්..
 
මේ වනවිට බොහෝ දෙනෙක් Telegram භාවිතා කරන්න පෙළඹීලා තියෙන්නේ Telegram වල තියෙන විශේෂාංග නිසාමයි. Telegram Use කරන්න අදහසක් තියෙන ඔයාටයි මේ විඩීයෝ්ව. මේ විඩීයෝ එකෙන් කියලා දෙනවා කොහොමද හරියටම Telegram Account එකක් හදන්නේ කියලා…
 
ඉතින් දැන්ම මේ විඩීයෝව බලලා ඔයාටම කියලා Telegram Account එකක් හදාගන්න.
Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *