හිතේ තියෙන Text එක ලස්සන Quote එකක් කරන Zquoteebot




ඔයාලටත් මේ වගේ හිතේ තියෙන ඕනෙ දෙයක් ලස්සනට ZQuote එකක් කර ගන්න. දැන්ම ඔයාගෙ Quote එක @ZQuoteeBot ට යවන්න.. 🌝

ZQuoteeBot භාවිතා කර පහසුවෙන් ඕනෑම තැනක භාවිතා කළ හැකි ආකාරයේ Quote නිර්මාණය කිරීමට පවතිනවා. ඔබ ලබා දෙන සියලු Text, Quote ලෙස නිර්මාණය වී මෙවැනි post එකක් ඔබට ලැබෙනු ඇත.

ඔයාට කරන්න තියෙන්නේ @ZQuoteeBot ගේ ඇතුලට යන්න. ඔයාට මේක Username එක උඩ click කරලා හරි, Telegram Search Bar එකේ Type කරලා හරි Bot ව පහසුවෙන් හොයාගන්න පුළුවන්.

zquoteebot search

ඊටපස්සේ ඔයාට කරන්න තියෙන්නේ Bot ව Start කරන එක. Bot ගෙ /start කියන Button එක click කරලා හෝ /start කියල Type කරාම ඔයාට පුළුවන් Bot ව Start කරගන්න.

ඊටපස්සේ ඔයාලට Msg එකක් එයි.

zquoteebot screen

දැන් කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්. ඔයාගේ Text, Quote එක botට යවන්න විතරයි. තත්පර කිහිපයක් ඇතුලත ඔයාට මේ වගේ ලස්සන post එකක් හදාගන්න පුළුවන්.

සැ.යු. ඔයාගේ Profile Photo එක public ආකාරයට තිබිය යුතුයි.

zquoteebot message done
Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *