ඔයාටම කියලා Telegram Bot කෙනෙක් හදාගන්න පුළුවන් ලේසිම ක්‍රමය




ඔයත් කැමතිද ඔයාටම කියලා Telegram Bot කෙනෙක් හදාගන්න. ඒ විතරක් නෙමෙයි ඔයාගේ Telegram Group එකත් manage කරන්න මේ Botව යොදාගන්න පුළුවන්.

ඒ විතරක්ම නෙමෙයි Link Block කරන්න, Arabic & Chinese නම් block කරන්න, Block words add කරන්න, Welcome message එකක් දාන්න, Group එකට rules add කරන්න වගේ ගොඩක් දේවල් මේ botව යොදාගෙන කරන්නත් පුළුවන්.

දැනට ලංකාවේ කරලා තියෙන Telegram Bot කෙනෙක් නිර්මාණය කරන ලේසිම ක්‍රමය සහ botගේ සියලුම settings කියලා දෙන එකම වීඩියෝ එක තමයි මේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ වීඩියෝ එක බලලා ඔයාගේ mobile phone එක හරි PC එක හරි යොදාගෙන ඔයාගේම bot කෙනෙක් හදාගන්න.

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *