Author: Editor

TEC ROOM is a Sri Lankan technology website, publishing news, feature stories, software & app reviews, tech tutorials and product reviews in Sinhala.

Google සහ Apple සමාගම් විසින් අත්හැර දැමූ apps හෝ වසර දෙකකින් update නොකළ apps තම play store සහ app store තුලින් ඉවත් කිරීම පිළිබඳ කටයුතු කිරීමට පියවර ගෙන ඇත. Google සම්බන්ධයෙන් ගත් කල, එය apps 869,000 ක් වන අතර Apple සතුව 650,000 ක් පමණ ඇත. Google එම apps සැඟවීමට සූදානම් වන අතර, සංවර්ධකයින් ඒවා update කරන තුරු පරිශීලකයින්ට ඒවා download කළ නොහැක. සමාගම් දෙකම මෙම ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන හේතුව තම පරිශීලකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. Older apps Android සහ iOS හි වෙනස්කම්, නව APIs හෝ වැඩි දියුණු කළ ආරක්ෂාවක් ගෙන එන නව development methods වලින් ප්‍රයෝජන නොගනී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, older…

Read More

Google සමාගම විසින් YouTube Go දියත් කළේ 2016 වර්ෂයේ දී, ඒ low-end devices සහ දුර්වල හෝ මිල අධික connectivity එකක් ඇති ප්‍රදේශවල පුද්ගලයින් ඉලක්ක කර ගනිමින්. App එකේ various quality levels වලින් offline downloads, small install size සහ data භාවිතා නොකර locally videos share කිරීම වැනි විවිධ පහසුකම් ලබාදී තිබුණා. අවාසනාවකට, Google සමාගම විසින් YouTube Go app එක 2022 අගෝස්තු මාසයේ සිට නවත්වන බව නිවේදනය කර ඇත. ඒ අනුව YouTube වෙත ප්‍රවේශ වීමට, YouTube Go පරිශීලකයින්ට ප්‍රධාන YouTube app එක install කිරීම හෝ ඔවුන්ගේ browser වලින් youtube.com වෙත ප්‍රවේශ වීම සිදුකල යුතු වෙනවා. මෙම වෙළඳපල තුළ experience වැඩිදියුණු කිරීම සඳහා…

Read More

තවත් එක් යුගයක අවසානය සනිටුහන් කරමින් Apple සමාගම iPod touch නිෂ්පාදනය නිල වශයෙන් අත්හිටුවයි. Apple සමාගම පවසන්නේ මේ උපාංගය ලබා ගත හැක්කේ සැපයුම් පවතින තුරු පමණක් බවයි. මින් අදහස් වන්නේ “iPod” brand එක නිල වශයෙන් විශ්‍රාම ගොස් ඇති බවයි, මන්ද iPod touch යනු Apple සමාගමේ අවසාන iPod එක වන නිසායි. එය කලක් ලෝකයේ ජනප්‍රියම gadget එකක් වූ නිෂ්පාදනයක් සඳහා වූ යුගයක අවසානයයි. පළමු iPod touch device එක 2007 දී හඳුන්වා දෙන ලද අතර එය cellular functionality වලින් තොරව iPhone ආකෘතියට සමාන device අවශ්‍ය වූ ගැනුම්කරුවන් අතර instant hit එකක් විය. උපාංගය සඳහා වසර ගණනාවක් තිස්සේ නිතිපතා updates ලබාදුන් නමුත්, iPhone…

Read More

2022 පළමු කාර්තුව Android ජංගම දුරකථන නිෂ්පාදනය සිදුකරන සෑම ප්‍රධාන නිෂ්පාදකයෙකුටම තම වෙළඳපල කොටස අහිමි වීමත් සමඟ එය ඉතා අයහපත් කාලයක් බවට පත්විය. ඒත් සමඟම එහි කොටස් ප්‍රමාණය වෙනදාටත් වඩා වැඩි කළ එකම smartphone නිෂ්පාදකයා Apple සමාගම බවට පත්විය. IDC හි නවතම වාර්තාව මගින් smartphone වෙළඳපොල අත්විඳින ගැටළු පිළිබඳව වැඩිදුර අවධාරණය කරයි. මේ වන විට පවතින ගෝලීය වසංගත තත්වය, සැපයුම් දාමවල පවතින දුර්වලතා සහ රුසියාව හා යුක්රේනය අතර ඇති යුධමය වාතාවරණය මෙයට හේතු ලෙස දක්වා සිටිනවා. මේ හේතුන් නිසා Android ජංගම දුරකථන නිෂ්පාදකයන්ගේ smartphone shipments සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ඔවුන් විසින් පෙන්වා දෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සෑම…

Read More

Short video sharing tool එකක් වන TikTok මෑතකදී internet එක පුරා පැතිරී ඇත. බිලියනයකට අධික ජනතාවක් තත්පර 15 සිට මිනිත්තු 3 දක්වා (මෑතකදී TikTok වීඩියෝවක උපරිම දිග මිනිත්තු 10 දක්වා පුළුල් කරන ලදි) short films සඳහා මේ TikTok සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරයි. TikTok content creatorsලා dance, comedy සහ education ඇතුළු විවිධ genres වල ජනප්‍රිය short videos create කිරීමට සහ distribute කිරීමට ඔවුන්ගේ smart phones නිතර භාවිතා කරයි. මෙමගින් ව්‍යාපාරවලට ඔවුන්ගේ brands refresh කිරීමට, පාරිභෝගිකයන් වෙත ළඟා වීමට සහ තම ව්‍යාපාරය මත පාරිභෝගිකයන් රඳවා තබා ගැනීමට content creatorsලා සමඟ collaborate කිරීමට ඉඩ සලසයි. මෙන්න TikTok content makers සඳහා වාසිදායක විකල්ප…

Read More

ජනප්‍රිය secure messaging app එකක් වන Telegram, නව මුදල් ඉපැයීමේ උපාය මාර්ග පරීක්‍ෂා කරමින් සිටින අතර, නව Telegram Premium subscription එකක් පිළිබඳ ඉඟි iOS app 8.7.2 beta version එකෙහි පෙන්වා ඇත. Android Police වෙබ් අඩවියේ ඇති වාර්තාවට අනුව, beta හි stickers සහ reactions යන දෙකම paywall එකක් යොදා lock කර ඇත. මෙම premium stickers සහ reactions තෝරාගන්නා usersලා Telegram Premium service එක සඳහා sign up වීමට පොළඹවනු ලබන අතර, non-subscribers සඳහා මෙය block කර ඇති බැවින් non-subscribersලාට stickers හෝ reactions දැකිය නොහැක. Premium reaction හෝ sticker එකක් ලබා ගන්නා non-subscribers අය මේ premium subscription එක subscribe කිරීම සඳහා sign up…

Read More

සුප්‍රසිද්ධ චිත්‍රපට පදනම් කරගත් games ඉන්දියාවේ ඉතා ජනප්‍රියයි. Technical characteristics සම්බන්ධයෙන් ඒවා එතරම් ආකර්ෂණීය නොවිය හැකි නමුත් ජනප්‍රිය චරිත නිසා මෙම games වලට තවමත් විශාල audience එකක් සිටී. එබැවින් සමහර developersලා video games තුළ ඔවුන්ගේ කථා නිර්මාණය කිරීමේදී සංස්කෘතික චිත්‍රපටවලින් ආභාෂය ලබා තිබීම පුදුමයක් නොවේ. පහතින් ඔබට play කිරීමට විනෝදජනක ජනප්‍රිය ඉන්දියානු චිත්‍රපට මත පදනම් වූ games list එකක් සොයාගත හැකිය. MSD: World Cricket Bash ‘Dhoni: The untold story’s Game එකේ මීට පෙර පැවති Cricket Hungama 2016 හි ලක්ෂණ ඇතුළත් වේ. කෙසේ වෙතත්, මේ game එක කේන්ද්‍රගත වී ඇත්තේ සුෂාන්ත් සිං රාජ්පුත් විසින් ක්‍රීඩා කළ හිටපු ඉන්දීය නායක සහ දෙවරක් ලෝක කුසලාන…

Read More

Apple සමාගම විසින් iPhone 14 නව ජංගම දුරකථන මාදිලිය එළිදැක්වීමට ඉතිරිව ඇත්තේ තවත් මාස කිහිපයක් පමණයි. සාමාන්‍යයෙන් මෙය සැප්තැම්බර් මාසයේදී පවත්වන අතර නව ජංගම දුරකථන මාදිලිය එළිදැක්වීමට තවත් මාස ගණනක් ඉතිරි වී තිබියදීත්, අපට දැනටමත් කටකතා ඇසෙමින් පවතින අතර ඉදිරි පෙළගැස්ම වටා කැරකෙන leaks කිහිපයක් හඳුනාගෙන ඇත. උදාහරණයක් ලෙස, Apple සමාගම විසින් Mini variant එක ඉවත් කර iPhone 14, iPhone 14 Max, iPhone 14 Pro, සහ iPhone 14 Pro Max වැනි නව එකතුවකට යා හැකි බව අපි දැනටමත් දනිමු. මීට අමතරව, Apple iPhone 14 හි Pro ප්‍රභේදවල pill/hole-punch design සඳහා යාමට ඉහළ සම්භාවිතාවක් ඇත. මීට පෙර නිකුත් වූ වාර්තාවකට අනුව…

Read More

ඔක්කොටම කලින් අපි දැනගන්න ඕනේ මේ VPN කියන අකුරු තුනේ තේරුම මොකක්ද කියලා. VPN කියන්නේ Virtual Private Network යන්නයි. VPN ඔබගේ device එක සහ network එක අතර හුවමාරු වන data encrypt කරයි. එසේම, IP address එක වෙනස් කරයි. ඔබගේ location ද වෙනස් වනු ඇත. අපි මීට කලින් VPN කියන්නේ මොකක්ද කියලා ලිපියක් අරගෙන ආවා. ඒක නිසා VPN ගැන ලොකු විස්තරයක් අපි මේ ලිපියෙන් පැහැදිලි කරන්නේ නැහැ. 01. Touch VPN Touch VPN සමඟ, මිනිත්තු 3ක් ඇතුළත පියවර 3ක් ඇතුළත ඔබට ආරක්ෂිත සහ limitless online සිටීමට උපකාරි කරයි. මෙයට තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවේ. 02. ZenMate Free VPN ZenMate Free VPN browser extension එක ඔබගේ සියලුම traffic එක සුරක්ෂිත කිරීමට strong encryption භාවිතා…

Read More

ලෝක ප්‍රකට Tesla හි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk, Twitter සමාජ ජාල වෙබ් අඩවියේ 9.2% ක කොටස් හිමිකාරීත්වය සමඟ Twitter හි විශාලතම කොටස් හිමියා බවට පත්ව ඇත. Twitter හි නිර්මාතෘ Jack Dorseyට Twitter හි හිමිකාරීත්වය ඇත්තේ 2.25% ක් පමණි. Elon Musk හට දැනට Twitter හි කොටස් වලින් කොටස් 73,486,938 ක් හිමිවෙනවා. මේ නිසා Twitter හි විශාලතම කොටස් හිමියා Elon Musk වන අතර එහි ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 2.89 කි. මෙම ගනුදෙනුවත් සමග Twitter හි කොටස් වටිනාකම 26% කින් ඉහළ ගොස් ඇත. Free speech is essential to a functioning democracy.Do you believe Twitter rigorously adheres to this principle?— Elon Musk (@elonmusk) March 25,…

Read More