Author: Editor

TEC ROOM is a Sri Lankan technology website, publishing news, feature stories, software & app reviews, tech tutorials and product reviews in Sinhala.

නවතම WhatsApp Beta සංස්කරණය මඟින් Companion Mode නමින් නව විශේෂාංගයක් Android පරිශීලකයන් හට ලබාදීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙරදී WABetaInfo වෙබ් අඩවිය Twitter පණිවුඩයක් හරහා වාර්තා කර තිබුණේ, Link Device පහසුකම හරහා තවත් ජංගම දුරකථනයකට WhatsApp ගිණුම Link කිරීමේ විශේෂාංගයක් ලබා දීමට WhatsApp ආයතනය කටයුතු කරමින් සිටින බවයි. It's happening: WhatsApp is releasing companion mode on Android beta! 😍Thanks to the new companion mode, some beta testers can finally link their existing WhatsApp account to an additional mobile phone! 🥳https://t.co/10HJHLRDWC pic.twitter.com/Z1oPgd3u3t— WABetaInfo (@WABetaInfo) November 13, 2022 ඒ අනුව නවතම Android Beta සංස්කරණය හරහා එකම WhatsApp account…

Read More

අපි මීට කලින් ලිපියකින් පැහැදිලි කලා මොකක්ද මේ Ghost CMS එක කියන්නේ සහ ඇයි Blogging වලට WordPress වෙනුවට Ghost CMS භාවිතා කල යුතු කියලා. Ghost CMS ගැන දැනගන්න මේ ලිපිය කියවන්න. ඇයි Ghost CMS එක Local Machine එකේ Install කල යුත්තේ? Ghost විසින් ඉදිරිපත් කරන ලද minimalist concept එක එය ආකර්ශනීය කරයි. Ghost සමඟ blogging කරන විට, ඔබට වෙබ් අඩවි customization වෙනුවට content creation සහ marketing කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ හැකිය. ඔබ දැන් Ghost ගැන අසා ඇත්නම් සහ එය ඔබගේ මීළඟ blog එකේ භාවිතා කිරීමට අවශ්‍ය නම්, එය ලබා දෙන blogging experience එක අත්හදා බැලීමට එය local machine එකේ…

Read More

2022 ඔක්තෝම්බර් 27, කොළඹ: ශ්‍රී ලංකාවේ ආරම්භක මට්ටමේ ව්‍යාපාර හිමියන්ට තම අදහස් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට සහ රටේ ආර්ථිකයට දායක වීමට උපකාරී වීමේ අරමුණින් Microsoft for Startups Founders Hub පසුගියදා දියත් කරන ලදි. සමාගමක් ආරම්භ කිරීමේදී ව්‍යවසායකයන්ට මුහුණ දීමට සිදුවන සාම්ප්‍රදායික බාධක ඉවත් කිරීමේ අරමුණින් Microsoft for Startups Founders Hub හඳුන්වා දී ඇත. මෙහිදී අදාළ ව්‍යාපාරිකයන්ගේ පසුබිම, ඔවුන් සිටින ස්ථානය, අත්කරගන්නා ප්‍රගතිය හෝ ඔවුන් තුළ ඇති අභිලාශ වැනි සාධක නොසලකා ඔවුන්ට ව්‍යාපාර දියුණු කරගැනීමට අත්වැලක් ලබා දේ. මේ යටතේ ශ්‍රී ලංකාවේ ආරම්භක මට්ටමේ ව්‍යාපාරවලට තාක්ෂණික සහය, මගපෙන්වීම සහ මෘදුකාංග සේවාවන් ඇතුළු බොහෝ දේ ලබාගත හැකි අතර, මීට Azure credits, Microsoft 365,…

Read More

Google සමාගම විසින් Google Lens push කිරීමට උත්සාහ කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස දැන් එය පහසු visual searches සඳහා Google homepage එකේ කොටසක් බවට පත් කර ඇත. ක්‍රියාකාරීත්වය දැනටමත් mobile සහ desktop යන දෙකෙහිම Google Photos සහ Chrome හි කොටසකි. Google Lens Google.com හි ක්‍රියා කරන්නේ කෙසේදැයි බලමු. Google Lens option එක දැන් Google.com හි voice search option එක අසල පිහිටා ඇත. මෙම පිළිබඳ නිවේදනය පැමිණියේ Google හි Search, Image Search සහ Len ඉංජිනේරු අංශයේ VP වන Rajan Patel විසිනි. මෙම වෙනස Google Search සඳහා විශාල පිම්මක් ලෙස දිස්වේ. The google homepage doesn't change often, but today it did. We're…

Read More

අති නවීන තාක්‍ෂණය හරහා අසමසම විනෝදාස්වාද අත්දැකීම් ලබා දීමට කැපවී සිටින Dialog Axiata PLC, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු වන අතර, එහි නවතම Dialog Television Broadcast Center සහ Satellite Earth Station පුත්තලමේදී එළිදක්වන ලදී. Dialog විසින් තම පාරිභෝගිකයන් වෙත ඉහළම මට්ටමේ විශ්වසනීය රූපවාහිනී සේවා සහතික කිරීමට සහ ලබා දීමට පහසුකම ගොඩනඟා ඇත. මාලඹේ පිහිටා ඇති එහි primary Broadcast Centre සහ Satellite Earth Station මෙන්ම, පුත්තලමේ පිහිටා ඇති Dialog Television Broadcast Centre සහ Satellite Earth Station එක ද අතිනවීන තාක්‍ෂණයෙන් සහ පහසුකම්වලින් ආරම්භ කර ඇත. එළිදක්වීම පිළිබඳව අදහස් දක්වමින් Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ප්‍රදීප් ද අල්මේදා මහතා…

Read More

මෙය බොහෝ දෙනෙකුට නපුරු සිහිනයක්, තවත් සමහරුන්ට ශුභ ආරංචියක්. Twitter Blue Tick නිල වශයෙන් paid දෙයක් බවට පත්ව ඇත. මේ පිළිබඳ කටකතා පැතිර යාමෙන් පසු , Elon Musk නිවේදනය කර ඇත්තේ Twitter Blue Subscription සඳහා ගෙවීමෙන් පරිශීලකයින්ට පහසුවෙන් තම Twitter profile එක verified profile එකක් කළ හැකි බවයි. මෑතකදි tweet එකක් හරහා Elon Musk හෙළිදරව් කර ඇත්තේ Twitter Blue Subscription එක සඳහා දැන් මසකට $8 ක් වැය වන අතර තම profile verified profile කිරීමේ වරප්‍රසාදය ද ඊට ඇතුළත් වන බවයි. මීට පෙර Twitter Blue සඳහා මසකට $5 ක් වැය විය. මේ අනුව, ගෙවීමට සූදානම් ඕනෑම පුද්ගලයෙකුට verification process කරදරයකින් තොරව…

Read More

Signal යනු WhatsApp , iMessage , Facebook Messenger වැනි messaging app එකක් ලෙස සරලව හඳුන්වන්න පුලුවන්. Encrypted messaging app එකක් වන Signal 2015 සිට ආරම්භ වුණ සේවාවක් වන නමුත් මෙය වඩාත් ජනප්‍රියත්වයට පත් වූනේ පසුගිය මැයි 25වෙනිදා පොලිස් අත්අඩංගුවේදී කළු ජාතිකයෙකු වූ George Floyd ඝාතනය වීමේ සිදුවීම සමගයි. මේ ඝාතනය නිසාවෙන් ඇමරිකාව ඇතුලු ලෝකය පුරා වර්ණ භේදය පිළිබඳ විරෝධතා පැන නැඟුණා. Signal app එක ආරක්ෂිත එහෙම නැතිනම් private messaging system නිසා බොහෝ විරෝධතාකරුවන් වෙනත් සන්නිවේදන ක්‍රමවලට වඩා මෙම යෙදුම මගින් පණිවිඩ හුවමාරු කර ගැනීමට පෙලඹුණා. කොහොම නමුත් අද වන විට, තාක්‍ෂණික දැවැන්තයින්, සයිබර් ආරක්ෂණ විශේෂඥයින්, මාධ්‍යවේදීන්, රජයේ නිලධාරීන් සහ තවත්…

Read More

ඉතින් අද අප මේ ලිපියෙන් කතාබහ කිරීමට බලාපොරොත්තු වන්නේ සම්පූර්ණයෙන්ම නොමිලයේ අපගේ පරිගනකයට ස්තාපනය කරගත හැකි video editing වලට ගැලපෙන ඉතා හොද software එකක් පිලිබදවයි. සාමාන්‍යයෙන් අප හැමදෙනාම දන්න අහලා පුරුදු Adobe Premiere Pro Software එක video editing සදහා ඉතාමත් සුදුසු වුවත් එය භාවිතා කිරීමට නම් යම් මුදලක් අපහට ගෙවීමට සිදුවේ. නැතහොත් එය අපගේ පරිගනකයට ස්ථාපනය කරගැනීමට හැකි වන්නේ වෙනත් නීතී විරෝධී ක්‍රමයක් මගිනි. Adobe Premiere Pro Software එකට සමාන Features ම තිබෙන සහ ඊට වඩා පහසු Interface එකකින් මෙම video editing software එක සමන්විත වේ. මෙම Software එක විශේෂයෙන්ම YouTube එක සදහා video හදන අයට වගේම මේ වෙනකොටත් editing…

Read More

Microsoft සමාගම, නව surface devices හඳුන්වාදීමට අමතරව, Windows 11 හි Photos app එක සඳහා update කිරීමක් නිවේදනය කර ඇත. ඒ iCloud Photos integration සම්බන්ධවයි. මේ සමඟ, පරිශීලකයින්ට ඔවුන්ගේ iCloud Photos ඔවුන්ගේ Windows 11 උපාංග වෙත කෙලින්ම sync කිරීමට හැකි වේ. iCloud Photos දැන් Windows 11 හි Photos app එකේ ඔබගේ PC සහ OneDrive වෙතින් වන photos සමඟ දිස් වනු ඇත. සියලුම මාධ්‍ය වෙත ප්‍රවේශය ලබා ගැනීම සඳහා නව “All Photos” gallery view ඇතුළත් කිරීමට Windows 11 හි Photos app එක redesign කර ඇත. මීට අමතරව side navigation pane එකෙහි විශේෂිත section එකක් ද අලුතින් ඇතුලත් කර ඇත. Microsoft සමාගම විසින්…

Read More

ලොව විශාලතම Cryptocurrency Exchange එක වන Binance විසින් එහි ඩොලර් මිලියන 570ක් පමණ වටිනා BNB tokens හැකර්වරුන් විසින් සොරාගැනීමෙන් පසු එහි blockchain ජාලය තාවකාලිකව අත්හිටුවා ඇත. Binance පැවසුවේ එහි BNB Chain එක සමඟ සම්බන්ධ වන cross-chain bridge එකක් ඉලක්ක කරගත් බවත්, හැකර්වරුන්ට BNB tokens ගෙනයාමට හැකි වූ බවත්ය. Cross-chain bridges යනු එක් blockchain එකකින් තවත් blockchain එකකට tokens මාරු කිරීමට ඉඩ සලසන මෙවලම් වේ. සංවර්ධකයින් කණ්ඩායමක් හැකර් ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන අතරතුර BSC හි නව කොටස් නිර්මාණය කිරීම නවතා දැමීමට network validators සමඟ වැඩ කර ඇති බව සමාගම පැවසීය. “Cross-chain bridge, BSC Token Hub මත exploit වීම හේතුවෙන් අමතර BNB…

Read More