Author: Editor

TEC ROOM is a Sri Lankan technology website, publishing news, feature stories, software & app reviews, tech tutorials and product reviews in Sinhala.

ලොව ජනප්‍රියතම Battle Royale Mobile Game එකක් වන Garena Free Fire අසල්වැසි ඉන්දියාව තුළ තහනම්කිරීමට පසුගිය සඳුදා (14 Monday) ඉන්දියානු රජය විසින් කටයුතු කර තිබෙනවා. මෙම Free Fire Mobile Game එක ඇතුළුව තවත් යෙදුම් 53ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබෙන අතර බොහෝ දෙනා වාර්ථා කර තිබුණේ නිළ වශයෙන් Garena Free Fire තහනම් කිරීමේ නිවේදනය නිකුත් කිරීමට දිනකට පමණ පෙර සිට එම යෙදුම Google Play Store සහ Apple Apps Store වලින් ඉවත් කර තිබූ බවයි. #ETNOWExclusive | Garena Free Fire banned! Here’s the full list of the 54 banned #Chinese apps 👇@NayantaraRai @AshwiniVaishnaw @Rajeev_GoI…

Read More

ඔබ ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ නම්, ඔබ Web Hosting ගැන ද දැන සිටිම එක් අනිවාර්ය අංගයකි. ඔබේ වෙබ් අඩවිය Live තබා ගැනීමට Web Hosting අත්‍යවශ්‍ය වේ. වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී, HostGator, GoDaddy, Google Domain, හෝ Bluehost වැනි සේවාවන් ඔස්සේ Domain එකක් ලියාපදිංචි කිරීමෙන් ආරම්භ වන ක්‍රියාවලියට සම්බන්ධ පියවර කිහිපයක් තිබේ. ඔබ Unique Address එකක් තෝරා ගත් පසු, ඔබගේ වෙබ් අඩවියේ Visitorsලා නිවැරදි IP ලිපිනය වෙත යොමු කරන Cloud Flare, OpenDNS, Clean Browsing, සහ Google Public DNS වැනි Nameserver සඳහා වෙනස් කලයුතු වේ (මෙය අත්‍යවශ්‍ය නොවේ). මීළඟට පැමිණෙන්නේ Web Hosting, ඒ ඔබේ වෙබ් අඩවිය පිහිටා…

Read More

Cryptocurrency Mining නිසා සෑම වසරකම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) ටොන් 30,700ක් පරිසරයට එක් වන බව Alex de Vries සහ Christian Stoll පෙන්වා දී තිබෙනවා. ගණන් බලා ඇති ආකාරයට එක් Bitcoin Blockchain එකේ සිදු කරනු ලබන සෑම Transaction එකක් සඳහා ම 272g (ග්‍රෑම් 272) ක Electronic කුණු ප්‍රමාණයක් පරිසරයට මුදාහැරෙනවා. ඔවුන් පවසන ආකාරයට Cryptocurrency Mining මගින් Bitcoin නිර්මාණය වුවද ඒ සදහා විශාල වශයෙන් බලශක්තිය අදාල පරිගණක සදහා වැය වෙනවා. එමෙන්ම අධික බලශක්ති පරිභෝජනය හේතුවෙන් මේ වන විට Greenhouse Gas Pollution, එහෙමත් නැතිනම් විශාල වශයෙන් හරිතාගාර වායු පරිසරයට එකතුවීම හරහා හරිතාගාර ආචරණය සිදුවන බවයි. කෙසේ වෙතත් මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) සදහා ප්‍රධානම හේතුවක්…

Read More

ඉන්දීය Telecommunication සමාගමක් වන OnMobile සමාගම, ශ්‍රී ලංකාවේ Dialog Axiata PLC සමඟ හවුල් වී ශ්‍රී ලංකාව සඳහා ප්‍රථම වරට Mobile Cloud Gaming Platform එකක් හඳුන්වා දෙනු ලබන තර එය ඔවුන් “ONMO” ලෙස නම්කර තිබෙනවා. ඒ අනුව ONMO Mobile Cloud Gaming Platform එක ඔස්සේ සපයනු ලබන මෙම Cloud Gaming අත්දැකීම Dialog පාරිභෝගිකයන් සඳහා Action, Arcade, Racing, Adventure සහ Puzzles වැනි වඩාත් ජනප්‍රිය Mobile Games Category ගණනාවක් ක්‍රීඩා කිරීමට හැකි වේ. මේ වන විටත් ONMO නව Mobile Games 60කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. මේ සේවාව අත්විඳීමට පරිශීලකයින්ට අවස්ථාවක් ලබා දීම සඳහා, මෙම Platform එක නොමිලේ අත්හදා බැලීමේ දායකත්වයක් සමඟ පිරිනමනු ලබන…

Read More

ඔබ NFT ගැන උනන්දුවක් දක්වන්නේ නම්, එය උපයන ආකාරය මෙයයි. NFT යනු අතථ්‍ය භාණ්ඩ වේ. ඒවා බොහෝ විට විකිණීමට, වෙළඳාම් කිරීමට හෝ කුලියට ගැනීමට පවා හැකි වස්තූන්ගේ ඩිජිටල් නිරූපණයන් වේ. උදාහරණ ලෙස Counter-Strike ක්‍රීඩාවේ ආයුධ සඳහා හම් ඇතුළත් වේ: Global Offensive, හෝ Warframe ප්ලැටිනම් මුදල් සැබෑ මුදලින් මිලදී ගත හැකි අතර ක්‍රීඩාවේ අයිතම මිලදී ගැනීමට භාවිතා කළ හැක. NFT ගැන අප දැනගත යුතු පළමු දෙය නම් එය දිලීර නොවන ටෝකනය (Non Fungible Token) යන්නයි. වර්තමාන ඩිජිටල් ලෝකයේ, මෙම ටෝකනවලට වටිනාකමක් ඇති නිසාත් කුඩා ප්‍රමාණවලට බෙදිය නොහැකි නිසාත් ඒවා දේපල ආකාරයක් ලෙස සැලකිය හැකිය. දිලීර නොවන ටෝකන යනු Crypto ලෝකයේ නව…

Read More

Apple සමාගම විසින් iOS 15 update එක iPhone පරිශිලකයන් සඳහා පසුගිය වසරේදී නිකුත් කළ අතර සුපුරුදු පරිදි මාස කිහිපයක් තුළ එහි කුඩා update කිරීම් දිගින් දිගටම ලබා දීමට Apple ආයතනය කටයුතු කර තිබුණා‍. මේ වන විට Apple සමාගම විසින් IOS 15.4 හි පළමු beta නිකුතුව beta පරිශිලකයන් සඳහා යොමු කර ඇති අතර Apple පරිශිලකයන් ඉල්ලා සිටි ඇතැම් විශේෂ පහසුකම් මෙහි අන්තර්ගත වන බවට XDA – Developers වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබෙනවා. ඒ අනුව පැමිණි එක් වඩාත් ආකර්ශණිය නව විශේෂාංගයක් වනුයේ Universal Control පහසුකම වන අතර මෙමඟින් ඔබ iPad එකක iOS/iPadOS 15.4 install කර, ඔබගේ Mac එකක නවතම macOS 12 beta නිකුතුවට…

Read More

Microsoft සමාගම තවමත් Windows 11 වෙත ඉමෝජි වල 3D අනුවාදයක් ගෙන ඒමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. මුලින් සමාගම 3D නිර්මාණයක් භාවිතයෙන් emojis නිකුත් කිරීමට නියමිතව තිබූ නමුත්, ඒ වෙනුවට, Windows 11 සඳහා කිසිදු පැහැදිලි කිරීමකින් තොරව 2D අනුවාදයක් නිකුත් කරන ලදී. කෙසේ වෙතත්, Microsoft හි සේවය කරන නිර්මාණකරුවෙකු වන Nado Costa පවසා ඇත්තේ Microsoft Windows 11 සඳහා 3D emoji ලබාදීමට කටයුතු සිදුකරමින් පවතින බවයි. යාවත්කාලීන කිරීම් ඇතුලත් emoji පද්ධතිය සමඟින් නව දිශානතිය සඳහා සැලසුම් පැහැදිලි කරමින් Costa විසින් LinkedIn හි ප්‍රකාශයට පත් කළ ලිපියක මේ බව පළ විය. සමාගම පොරොන්දු වූ ඉමොජි පද්ධතියේ 3D අනුවාදය වෙනුවට 2D අනුවාදයක්…

Read More

මොකක්ද මේ Windows Clipboard එක. සරලවම කිව්වොත් Clipboard එකෙන් වෙන්නේ අපි Copy කරන දේවල් Save කරලා තියාගෙන ඉන්න එක. Windows වලත් මේ වගේ Clipboard Option එකක් තියෙනවා. ඒකෙදිත් අපි Copy කරන දේවල් Save වෙනවා වගේම එවා අපිට බලාගන්නත් පුළුවන්. අපි PC එක Shutdown කරනකොට, Restart කරනකොට මේ Copy කරගත්ත ඒවා අයින් වෙලා යනවා. අපි දැන් බලමු කොහොමද Windows වල Clipboard Option ඒක Enable කරගන්නේ කියලා. මුලින්ම කරන්න ඕනෙ දේ තමයි Clipboard History එක ON කරගන්න එක. ඒකට කරන්න තියෙන්නේ Windows Key එකත් එක්ක V අකුර Press කරන එක (Win Key + V). එතකොට ඔයාලට බලාගන්න පුළුවන් මේ වගේ Window එකක්.…

Read More

Apple හා Samsung සමාගම සිය Premium Flagship Device වල ඇතැම් මාදිලි සඳහා දැනටමත් Physical SIM Card සමඟ eSIM භාවිතා කිරීමේ පහසුව ද ලබාදී ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ දක්වා කිසිදු සමාගමක් මෙම Physical SIM Card භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර නොමැති අතර තවමත් බොහෝ රටවල Network Providers ලා විසින් eSIM සඳහා සහය නොදැක්වීම මීට හේතුව විය හැකි බව අනුමාන කළ හැකියි. කොහොම වුණත් Apple සමාගම 2023 දී නිකුත් කිරීමට සූදානම් වෙන සිය iPhone 15 Pro මාදිලිය සමගින් Physical SIM Card භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීමට සූදානම් වන බවට මේ වන විට තොරතුරු වාර්තා වෙන අතර ඒ අනුව, iPhone…

Read More

ලොව පුරා නැවතත් Covid-19 වසංගත තත්ත්වය සීඝ්‍ර ලෙස වර්ධනය වීමේ ප්‍රවණතාවයක් මේ වනවිට අපට දැක ගත හැකිය. Covid-19 ආසාදිතයින්ගේ වැඩිවීම හේතුවෙන් අමෙරිකාවේ New York නගරයේ Apple Stores ගණනාවක් වසා දැමීමට සිදු වී තිබෙනවා. එම සේවා ස්ථාන අතරින් බහුල වශයෙන් Covid-19 ආසාධිත සේවකයින් වාර්ථා වීමත්, නගරය තුළ පැතිර යන Covid-19 වසංගත තත්ත්වයත් හේතුකොටගෙන මෙම තීරණය ගෙන ඇති බව Apple ආයතනය පවසා තිබෙනවා. MacRumors වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට මෙම නිවේදනයට පෙර වසංගත තත්ත්වයේ බලපෑම් හේතුවෙන්, අද දින ප්‍රකාශයට පත් කළ ස්ථාන 20 කට වඩා වැඩි ප්‍රමාණයක් Apple වෙබ් අඩවියේ දක්වා තිබෙනවා. කෙසේ වෙතත් මාර්ගගත ඇණවුම් සුපුරුදු පරිදි සිදු වන අතර එම ඇණවුම් ලබා ගැනීම…

Read More