Author: Editor
Dark web දැන් Facebook එකේ දැන් වැඩි කතා බහක් යන දේ. මොකද්ද මේ dark web කියන්නේ? මේක හමුදා නිර්මානයක්. එත් අද වන විට පිස්සන්ගේ නවාතැනක්. Dark web වල ඉතිහාසය ගැන ඔයාලා දන්නවා ඇති. අද මන් කියන්නේ සරලව dark web කියන්නේ මොකද්ද කියලා. අපි පාවිච්චි කරන අන්තර්ජාලයේ කොටස් තුනක් තියෙනවා මේවා වර්ග තුනක්. කෙටියෙන් හදුන්වන්නම්… Surf web අපි පාවිච්චි කරන google, Wikipedia වගේ සෙවුම් යන්ත්‍ර වලින් පහසුවෙන් යන්න පුලුවන් අන්තර්ජාලය පැතිකඩ. මේක සියට 5%ක් කියලා හිතමු… Deep web සමහරු dark web කියන්නේ deep web කියනවා එහෙම නැ එක වෙනම දෙයක් සරලව deep web කියන්නේ සිමා කරපු පරිශිලකයන් හා ඇතුලු වන්නට හැක්කේ…
Unicode වලදි font හැසිරෙන්නෙ ඉස්සර non-unicode යුගයෙදි හැසිරුණ විදිහට නෙමෙයි. Unicode sinhala fonts, non-unicode sinhala fonts වලට වඩා සෑහෙන වෙනස්. අපි unicode වලින් යමක් type කරද්දි ප්‍රධානම දේ තමයි භාෂාව. Font face එන්නෙ ඊට පිටිපස්සෙන්. ඉස්සර යුනිකෝඩ් එන්න කලින් අපි සිංහල font කියපු ඒව ඇත්තටම සිංහල නෙමෙයි. සිංහල වගේ පේන ඉංග්‍රීසි (රෝම/ලතින්) අකුරු. හැබැයි යුනිකෝඩ් සිංහල කියන්නෙ ඇත්තටම සිංහල අකුරු. Unicode වලින් document එකක් type කරද්දි අපි සිංහල language එක SI කරලයි type කරන්න ඕනෙ. නැතුව Iskoola Pota වගේ සිංහල unicode font එකක් select කරල නෙමෙයි. font මාරු කරන්න ඕනෙ නෑ, auto මාරු වෙනව. දෙමළ වලදිත් එහෙමයි. Language එක TA දීල දෙමළ ටයිප්…
Dictionary Apps බොහෝ විට මැන්ඩරින් චීන භාෂාව (Mandarin Chinese) ඉගෙනගන්නා පුද්ගලයින් සඳහා වඩාත් ප්‍රයෝජනවත් හා නිතර භාවිතා වන apps වලින් එකක් වනු ඇත. මෙම කාර්යය සඳහා බොහෝ විට නිර්දේශිත සහ වඩාත් පහසුම app එක ප්ලෙකෝ (Pleco) විය හැකිය. මන්දයත් ඔබ කොතැනක සිටියත් චීන වචනයක් හෝ අක්ෂරයක් ඉක්මනින් සොයා බැලීමට එය ඔබට ඉඩ සලසයි. මෙම Pleco App එකේ ඇති මුලික පහසුකම්: චීන අත් අකුරු හඳුනාගැනීම: ඔබ නොදන්නා අක්ෂර සෙවීමේදී පින්යින් (pin yin) ටයිප් කිරීම වෙනුවට ලිවීමට ඇති විකල්පය ඉතා ප්‍රයෝජනවත් වේ. OCR: ඔබගේ උපාංගයේ කැමරාව භාවිතයෙන් නොදන්නා චීන වචන ‘සජීවීව’ බැලීමට හෝ නිශ්චල රූපයක ආකාරයෙන් බැලීමට එය ඔබට ඉඩ දෙයි. Stroke Order…
Web site එකකට යනකොට සමහර වෙලාවට Cookies allow කරන්න කියලා හරි එහෙම නැතිනම් ඒ Web site එක Cookies ගන්නවා කියලා හරි message එකක් හෝ popup එකක් වගේ ඔයාල අනිවාර්යෙන් දැකලා ඇති. අන්තර්ජාලය භාවිතා කරන ඕනෙම කෙනෙකුට අතිශය සුලභ වුනාට හරියටම මේ Cookies ගැන දන්නවද? මේක ලියන්නේ මම දැකපු Meme එකක් නිසා. ඔය පහල තියෙන්නේ ඒක. මේ ලිපියේ අරමුණ ඕනෑම කෙනෙකුට ලේසියෙන් මේ ගැන තේරුම් ගන්න පුළුවන් වෙන එක. ඒනිසා ගොඩාක් තාක්ෂණික කරුණු සහ දීර්ඝ පැහැදිලි කිරීම් මේකේ මම ඇතුලත් කරන්නේ නැහැ. මොනවද මේ Cookies? සරලවම කිව්වොත් Cookies කියන්නේ වෙබ් අඩවියක් අපේ පරිගණකයේ තැන්පත් කරන පොඩි දත්ත ගොනුවක්. මේකේ තියෙන්නේ ඒ…
ඔයාලටත් මේ වගේ හිතේ තියෙන ඕනෙ දෙයක් ලස්සනට ZQuote එකක් කර ගන්න. දැන්ම ඔයාගෙ Quote එක @ZQuoteeBot ට යවන්න.. 🌝 ZQuoteeBot භාවිතා කර පහසුවෙන් ඕනෑම තැනක භාවිතා කළ හැකි ආකාරයේ Quote නිර්මාණය කිරීමට පවතිනවා. ඔබ ලබා දෙන සියලු Text, Quote ලෙස නිර්මාණය වී මෙවැනි post එකක් ඔබට ලැබෙනු ඇත. ඔයාට කරන්න තියෙන්නේ @ZQuoteeBot ගේ ඇතුලට යන්න. ඔයාට මේක Username එක උඩ click කරලා හරි, Telegram Search Bar එකේ Type කරලා හරි Bot ව පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඊටපස්සේ ඔයාට කරන්න තියෙන්නේ Bot ව Start කරන එක. Bot ගෙ /start කියන Button එක click කරලා හෝ /start කියල Type කරාම ඔයාට පුළුවන් Bot ව Start…
දේශීයව ව්‍යාප්තව ඇති Covid – 19 වෛරස තත්වයෙන් ආරක්ෂාවීමට, ඔබ සිටින ස්ථානයේ අවට සිටින Covid – 19 ආසාදිතයන් හඳුනා ගැනීමට සුවපෙත (Suwapetha) යන නමින් Mobile Application එකක් බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සහ WHO එක මැදිහත් වීමෙන් නිර්මාණය කර ඇත. මෙම සුවපෙත App එක මගින් ඔබට, කිලෝමීටරයක් (1 km) ඇතුලත සිටින ආසාදිතයන් ප්‍රමාණය දැනගැනීමට තමන් සිටින ස්ථානයේ සිට ආසාදිතයින් සිටින දුර දැනගැනීමට බස්නාහිර පළාත් වසංගත රෝග විද්‍යා ඒකකයේ 24/7 ඇමතුම් මධ්‍යස්ථානයේ සහය ලබාගැනීමට “1990 – සුවසැරිය” ගිලන්රථ සේවාව සහ වෙනත් හදිසි අංකවල විස්තර ලබාගැනීමට වැනි බොහෝ සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබේ. මෙම සුවපෙත App එක මෙතනින් ඔබේ android…
Mark Zuckerberg නිවේදනය කළේ Meta යනු Facebook හි නව නම බවයි. නමුත් Instagram, Messenger සහ WhatsApp වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල නම වෙනස් වේද? ඊයේ දින එනම් ඔක්තෝබර් 28 දින පැවැත්වු වාර්ෂික සම්බන්ධක සමුළුවේදී Facebook සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක Mark Zuckerberg විසින් සිය සමාජ මාධ්‍ය වේදිකා සහ සේවාවන් එකාබද්ධ කොට මව් සමාගමක් ලෙස ඉදිරි දැක්ම කරා ගමන් කරන බව ප්‍රකාශ කරනු ලැබුවා. ඒ අනුව නවතම ආරංචි මාර්ග පෙන්වා දෙන පරිදි Facebook සමාගමේ අලුත් නම ලෙස “Meta” යන්න යෝජනා වී ඇති අතර, ඒ අනුව Facebook, Instagram, Messenger, WhatsApp හා Oculus යන සමාජ මාධ්‍ය සේවාවන් හි මව් සමාගම “Meta” ලෙස…
ඉකුත් ජනවාරි මාසයේ 6 වැනි දින US Capitol Building එකට කඩා වැදුනු පිරිස්, දේශප්‍රේමීන් ලෙස සිය සමාජ මාධ්‍ය තුළ හැදින්වීම සහ යම් යම් ප්රඡන්ඩකාරී අදහස් සමාජ ගත කිරීම හේතුවෙන් හිටපු ඇමරිකානු ජනාධිපති Donald Trump ගේ Twitter ඇතුළු සමාජ මාධ්‍ය ගණනාවක් අත්හිටුවීමට එම ආයතන කටයුතු කරනු ලැබුවා. Donald Trump ඉකුත් බදාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ TRUTH Social සමාජ මාධ්‍ය වේදිකාවේ Beta සංස්කරණයක් ලබන නොවැම්බර් මාසයේ නිකුත් කිරීම සදහා ආරාධිත පරිශීලකයන් සදහා දැනටමත් TRUTH Social සමාජ මාධ්‍ය වේදිකාව විවෘතව ඇති බවයි. මෙම TRUTH Social සමාජ මාධ්‍ය ජාලයේ UI (User Interface) එක දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව බෙහෙවින් Twitter සමාජ…
Telegram කියන්නේ මේ වනවිට සිඝ්‍රයෙන් කරලියට එන Social Media එකක්.. මේ වනවිට බොහෝ දෙනෙක් Telegram භාවිතා කරන්න පෙළඹීලා තියෙන්නේ Telegram වල තියෙන විශේෂාංග නිසාමයි. Telegram Use කරන්න අදහසක් තියෙන ඔයාටයි මේ විඩීයෝ්ව. මේ විඩීයෝ එකෙන් කියලා දෙනවා කොහොමද හරියටම Telegram Account එකක් හදන්නේ කියලා… ඉතින් දැන්ම මේ විඩීයෝව බලලා ඔයාටම කියලා Telegram Account එකක් හදාගන්න.
Telegram හරහා පැතිරෙන Trojan වර්ගයේ වෛරසයක් පිළිබඳ ව AT&T Alien Labsවල security researcherලා පිරිසක් පසුගිය දිනෙක අනාවරණය කිරීමක් සිදු කළා. Fatal RAT නමින් හැඳින්වෙන මෙම වෛරසය Telegram Channels සහ Group හරහා පැතිරෙන බව තමයි දනට අනාවරණය ව තිබෙන්නේ. මේ වෛරසය පහසුවෙන් පරිශීලකයන් සහ සාමාජිකයන් අතර පතුරවන්න පුළුවන් වෙන්නේ Telegram Channels සහ Groupවල ඇඩ්මින්වරුන්ට වීම විශේෂයක්. ප්‍රධාන වශයෙන් Windows මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරගෙන නිර්මාණය ව තිබෙන මෙම වෛරසයට ඔබේ Windows registry ය වෙනස් කිරීමට පවා හැකියාව තිබෙනවා. කියන්න තියෙන්නේ ඔය Telegram එකේ තියන හැම group එකක් අස්සට යන්නයි, හැම එකක්ම download කරන්නයි එපා කියලා. පුලුවන් තරම් හැමදාම වගේ update…
About Us
TEC ROOM is a Sri Lankan technology website, publishing news, feature stories, software & app reviews, tech tutorials and product reviews in Sinhala. The main purpose of the website is to bring the latest tech news, tech tutorials in the Sinhala language and respect user contributions by letting anyone contribute and update the latest news, In the same manner, anyone with access to the website can read news and get the latest updates via the official website.