Author: Editor

TEC ROOM is a Sri Lankan technology website, publishing news, feature stories, software & app reviews, tech tutorials and product reviews in Sinhala.

Telegram හරහා පැතිරෙන Trojan වර්ගයේ වෛරසයක් පිළිබඳ ව AT&T Alien Labsවල security researcherලා පිරිසක් පසුගිය දිනෙක අනාවරණය කිරීමක් සිදු කළා. Fatal RAT නමින් හැඳින්වෙන මෙම වෛරසය Telegram Channels සහ Group හරහා පැතිරෙන බව තමයි දනට අනාවරණය ව තිබෙන්නේ. මේ වෛරසය පහසුවෙන් පරිශීලකයන් සහ සාමාජිකයන් අතර පතුරවන්න පුළුවන් වෙන්නේ Telegram Channels සහ Groupවල ඇඩ්මින්වරුන්ට වීම විශේෂයක්. ප්‍රධාන වශයෙන් Windows මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරගෙන නිර්මාණය ව තිබෙන මෙම වෛරසයට ඔබේ Windows registry ය වෙනස් කිරීමට පවා හැකියාව තිබෙනවා. කියන්න තියෙන්නේ ඔය Telegram එකේ තියන හැම group එකක් අස්සට යන්නයි, හැම එකක්ම download කරන්නයි එපා කියලා. පුලුවන් තරම් හැමදාම වගේ update…

Read More

ගොඩක් අය බයයි සල්ලි වියදම් කරලා සල්ලි හොයන්න. එහෙමත් නැත්තන් වියදම් කරන්න තරම් සල්ලි නෑ. ඒ හින්දා අපිට free සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් ලැබුනොත් උත්‍සහ කරලා හරි බලන්න පුලුවන්නේ ඒ වැඩේ හොදද නැද්ද කියලා. Bitcoin කියන්නේ දැනට තියෙන හොදට crypto currency එක කියලා හැමෝම දන්නවනේ. මං මේ කියන ක්‍රමයෙන් ඕනිම කෙනෙක්ට පුලුවන් තමන්ගේ කම්පියුටර් එක හරි ෆෝන් එක හරි භාවිතා කරලා නොමිලේ bitcoin හොයන්න. ඔයාලා මුලින්ම මේ ලින්ක් එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඒක download කරගෙන Google account එකකින් register වෙන්න. Gmail එකට එවන verify link එක verify කරගන්න. මේක ඇත්තටම කිව්වොත් web browser එකක්. ඒක ඔයාලගේ default web browser එක…

Read More

මේ වෙනකොට ගොඩක් හැකර්ස්ලා ඉන්නවා. පසුගිය දවස්වල ලංකාවේ ගොඩක් යුටියුබ් චැනල් හැක් වුනා මතක ඇති. ඉතින් මේවගෙන් ගැලවෙන්න පුළුවන් විදිහට කොහොමද ශක්තිමත් මුරපදයක් හදන්නේ. ඉතින් මම අද කියන්නේ කොහොමද මේක හදාගන්නේ කියලා. මම මේකට පාවිච්චි කරන්නේ LastPass Password Generator කියන වෙබ් සයිට් එක. ඉතින් එකේ ලින්ක් මෙතනින් ගන්න. ඉතින් මේ වෙබ් එකට ගියාම අපිට මෙන්න මෙහෙම එනවා. මේකේ අපිට Default Password එකක් ලැබිලා තියෙනවා. Customize your password කියන Option එක භාවිතා කරලා ඔයාට කැමති විදියට Password එකක් හදාගන්න. මේ කරපු සැම පියවරක්ම පහල වීඩියෝ එකේ තියෙනවා. ලිපිය පැහැදිලි මදිනම් මේ වීඩියෝ එක Follow කරන්න.

Read More

වෙනස් කොට සැලකීම, වෛරී ප්‍රකාශ කිරීම සහ ව්‍යාජ ප්‍රවෘත්ති වැනි ප්‍රශ්න බහුලව පවතින ලංකාව වැනි රටක, මිනිසුන් එකිනෙකා කෙරෙහි වඩාත් සංවේදනය සහ ඉවසීම ඇති කළ හැකි ඵලදායී ක්‍රම ඉදිරිපත් කළ නොහැකි බව බොහෝ විට පෙනේ. වෙනත් ආගම් හා සංස්කෘතීන් වඩාත් පිළිගැනීමට සහ සාමූහිකව එකට ජීවත් වීමට කුඩා අවධියේදී දරුවන්ට ඉගැන්වීම තුළින් ඉක්මනින් ආරම්භ කිරීමේ අරමුණින් ආරම්භ කර ඇති බොහෝ මුලපිරීම් තිබේ. එවැනි නවමු පියවරයන්ගෙන් එකක් නම්, අයියෝ ඇලිස් නම් වූ ජංගම ක්‍රීඩාවක් වන අතර එය iOS සහ ඇන්ඩ්‍රොයිඩ් යන දෙකින්ම ලබා ගත හැකි අතර එමඟින් තරුණ ක්‍රීඩකයින් ක්‍රීඩාව ක්‍රීඩා කරන අතරම සංවේදී ගැටළු වලට මුහුණ දෙන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම අරමුණු…

Read More